ආර්ථිකය බලගැන්වීමට දායකවීම අපි සියලුදෙනාගේම වගකීමක්වේ.
ව්‍යවසායකයින් ලෙස අපි රටේ ආර්ථිකය උදෙසා සුවිශේෂී දායකත්වයක් ලබා දෙන්නෙමු. ඕනෑම රටක ආර්ථිකයේ කොඳු නාරටිය සුළු සහ මාධ්‍ය පරිමාන ව්‍යවසායකයින් බව විශ්වාස කරයි. මේ නිසා අපේ රට ගමන් කරන මේ ආර්ථික අර්බුදය ජය ගැනීමට ව්‍යවසායකයින් ලෙස අපගේ දායකත්වය වැදගත්වේ. අද වන විට ඉන්ධන අර්බුදය විසඳමින් පවතින අතර ගෘහස්ත ගෑස් හිඟයකින් තොරව ලබා දෙනු ලැබේ. …
ආර්ථිකය බලගැන්වීමට දායකවීම අපි සියලුදෙනාගේම වගකීමක්වේ. Read More »