vyapara.lk

vyapara.lk කන්ද උඩරට ව්‍යවසායකයන් සොයා යයි

ඔබ මහනුවර හෝ ඒ අවට පදිංචි දැනට ව්‍යාපාරයක නිරතවන හෝ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන කෙනෙක්ද? ඔබේ ව්‍යාපාරය තවත් ශක්තිමත්ව ගොඩ නගා ගැනීමටත් ඔබ ආරම්භ කිරීමට අදහස් කරනු ලබන ව්‍යාපාරය හොදින් ආරම්භ කිරිමටත් අවශ්‍ය බොහෝ දේ මේ තුළින් ඉගෙන ගැනීමට ඔබට හැකියාවක් ලැබෙනු ඇත. vyapara.lk හි පාර කියන ව්‍යාපාර අපි මහනුවර ප්‍රදේශයේ අපගේ මීළග වැඩසටහන …

vyapara.lk කන්ද උඩරට ව්‍යවසායකයන් සොයා යයි Read More »

අලි – මිනිස් ගැටුම පිළිබදව ඔබ දැනුවත්ද?

අලි මිනිස් ගැටුම අද ඊයේ ඇති වූවක් නොව එය බොහෝ කලක් තිස්සේ ඇති වී තිබෙන විශාල ගැටළුවකි. එහි ප්‍රතිපලයක් ලෙස මේ වසරේදී අප කිසිවෙක් බලාපොරොත්තු නොවුණු ලෙස එකවර විශාල අලි ප්‍රමාණයක් මරණයට පත් විය. මෙලෙස රටේ වන සම්පත් නිකරුණේ විනාශ වී යාමට ඉඩ තැබිය නොහැකි. එය රටක් ලෙස අපි ලබන විශාල පරාජයක් මෙන්ම පසු බෑමකි. …

අලි – මිනිස් ගැටුම පිළිබදව ඔබ දැනුවත්ද? Read More »

ඔබගේ business එක අසාර්ථකද?

ඔබගේ ව්‍යාපාරය අසාර්ථක වීම නිසා ඔබ මානසිකව පසුබෑමකට ලක්වෙලා ද? දන්නවාද  ඇත හැරීම හෝ නැවතීම  නොව නොනැවතී  ඉදිරියයට ගමන් කිරීම  අපේ මනසට ශක්ක්තියක් ඇති බව?ඕනෑම දෙයක් කිරීමට මනසට ඇති ශක්තිය අපට ලැබී ඇත්තතේ අපේ උපතේ සිටියි . මතකද අපි පාසල් කාලේ ඉගෙන ගත්ත තෝමස් අල්වා එඩිසන් ගැන.  තෝමස් අල්වා එඩිසන් ඔහු විදුලි බල්බය සොයා  ගැනීම …

ඔබගේ business එක අසාර්ථකද? Read More »

පරිසර හානිය අප වලක්වා ගන්නේ කෙසේද?

දැනට ඇමර්සන් මෙන්ම ඇල්ල හරහා ඇවිලී යන ලැව්ගිනි සමස්තයක් ලෙස මුළු මහත් ලෝක ප්‍රජාවටම බලපා ඇති බව නොරහසකි. විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාර ක්ෂේත්‍රයේ නියැළී සිටින අයට මෙය දැඩි සේ බලපා ඇත. මෙවැනි දේවල් තුලින් ඇතිවන පරිසර හානිය අවම කරගැනීමට ඔබ හා මා විසින් කළ යුතු දේවල් කිහිපයක් අද අපි බලමු. ඔබ දමා යන දේ පිළිබදව සැලකිලිමත් …

පරිසර හානිය අප වලක්වා ගන්නේ කෙසේද? Read More »

ස්වාමිපුරුෂයාගේ ව්යාපාරික කටයුතු සඳහා සම්බන්ධ වීම…

ඔබ විවාහය සමඟ ව්‍යාපාරික කටයුතු වල නිරත වීමට තීරණය කරනවද? විවාහය මෙන්ම ව්‍යාපාරික කටයුතු වල නිරත වීම කාර්ය බහුල ජිවන රටාවකට මග පාදයි. මේ නිසා සාර්ථක විවාහ ජිවිතයක් ගත කිරීමට අපහසු බැවින් අද බොහෝ ස්වාමිපුරුෂයන් සිය බාර්යාවන් තම ව්‍යාපාරික කටයුතු වලට සම්බන්ධ කර ගැනීමට කැමැත්තක් නොදක්වයි. සතුටුදායක විවාහයක්‍ සමඟ ස්වාමිපුරුෂයා හා  එක්ව සාර්ථක ව්‍යාපාරයක් පවත්වා …

ස්වාමිපුරුෂයාගේ ව්යාපාරික කටයුතු සඳහා සම්බන්ධ වීම… Read More »

සමාජ මාධ්ය ජාල යහ අන්තර්ජාලය හරහා ව්යාපාරය සාර්ථක කර ගැනීම…

වයවසාහිකයෙක් ලෙස ඔබට නවීණ තාක්ෂනය හරහා  තම ව්‍යාපාරය ගොඩනැඟීමට හැකි  බව ඔබ දන්නවාද?   නුතන ලෝකයේ වෙළඳපොළ බුගෝලීය  සීමා අබිබවා ගොස් තිබේ.   අන්තර්ජාලය සහ  සමාජ  මාධ්‍ය  ජාලා  අද බලවත්  හා වැදගත් වෙළඳ   ප්රචාරණ මාධ්යන් බවට පත්වී තිබෙන අතර ඒ හරහා ඔබ කුමන ස්ථානයේ සිටියත් ඔබගේ නිෂ්පාදන හෝ සේවාවන් ලොව ඕනෑම ස්ථානයකට අලෙවි කිරීමේ හැකියාව තිබේ. ලොව …

සමාජ මාධ්ය ජාල යහ අන්තර්ජාලය හරහා ව්යාපාරය සාර්ථක කර ගැනීම… Read More »

ව්යාපාරයක් ආරම්භ කිරීමේදී මතක තබා ගත යුතු කරුණු කිහිපයක්…

ශ්‍රී ලංකාවේ තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී වෙළදපොළ තුල තිබෙන තත්වය පිලිබදව හොදින් අධ්‍යනයක් කළ යුතුය. ඕනෑම ක්ෂේත්‍රයක ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී මතක තබා ගත යුතු කරුණු 5ක් පිලිබදව අපි අද සොයා බලමු. ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමේ පිළිවෙල ඕනෑම ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී ලියාපදිංචි කල යුතුය. ඒ පිලිබදව ඔබට මෙම වෙබ් අඩවිය ඔස්සේ තවදුරටත් දැනුවත් විය හැකිය. 2. ප්‍රාග්ධනය …

ව්යාපාරයක් ආරම්භ කිරීමේදී මතක තබා ගත යුතු කරුණු කිහිපයක්… Read More »

ව්යවසාහකයෙක් ලෙස අලුතින් ව්යාපාරයක් ආරම්බ කිරීමේදී

ඔබගේ සිහිනය වනුයේ ව්‍යාපාරය ආරම්බයේ සිටම සාර්ථක කර ගැනීමයි . නමුත් එය පහසු  කාර්යයක්  නොවේ. මේ සඳහා ඔබට ඉතා මහන්සි වී කටයුතු  කිරිමට සිදුවේ . ඇතැම්විට කලකිරීම් පවා ඇතිවිය හැක. ඔබගේ ව්‍යාපාරය සැලසුම් කල යුත්තේ කෙසේද? ඔබ ආරම්බ  කල ව්‍යාපාරය තුල ඔබ කුමන ස්ථානයකද  සිටින්නේ ? ඔබ අලුතින් ව්‍යාපාරයක් ආරම්බ  කිරීමට බලාපොරොත්තු වන්නේ නම් ඒ  …

ව්යවසාහකයෙක් ලෙස අලුතින් ව්යාපාරයක් ආරම්බ කිරීමේදී Read More »

විශ්රාම ගැනීමෙන් පසු ව්යවසායකයෙකු වීමේ වැදගත්කම දැක්වෙන කරුණු 3ක්,

හැමෝම වයවසායකත්වයට තරුණ වයසේදීම යොමු වන්නේ අඩුවෙනි.මෙයට හේතු ගණනාවක් තිබේ. තරුණ වියේදී කාර්යබහුල වූ රැකියාවක නිරත වී සිටින කෙනෙක් නම් අධික කාර්යබහුලත්වය නිසාවෙන් එවැනි දෙයකට කාලය කැප කිරීම තරමක් අසීරු කරුණකි. විශ්‍රාම ගත්  පසු ඔබට ඔබගේම ව්‍යාපාර කටයුත්තක නියැලීමේ කාලය මෙන්ම ඉතිරි කරගත් මුදල්,අර්ථසාධක මුදල් ලබාගැනීම නිසාවෙන් මුල්‍යමය අතින්ද කිසිදු ගැටළුවක් ඇති නොවෙයි. ඔබගේම ව්‍යාපාරයක් …

විශ්රාම ගැනීමෙන් පසු ව්යවසායකයෙකු වීමේ වැදගත්කම දැක්වෙන කරුණු 3ක්, Read More »

වයවසායකයෙකු වීමේ හැකියාව ඔබටත් තිබෙනවාද?

වයවසායකයෙක් වීමට යම්කිසි හැකියාවක් තිබිය යුතු බව ඔබ දන්නවාද? මෙයින් අදහස් කෙරෙන්නේ ඔබ සතු හැකියාවන්   යම් කිසි ව්‍යාපාර කටයුත්තකට ආයෝජනය කිරීමේ හැකියාව හා එය දිගින් දිගටම කැපවීමෙන් යුතුව පවත්වාගෙන යාමේ හැකියාවයි. ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ හා අභියෝග ජයගැනීමේ ශක්තිය මෙන්ම එය බාදක හමුවේ නොසැලී දිගටම පවත්වාගෙන යෑමට ඔබට ශක්තියක් තිබිය යුතුය. දැන් අපි බලමු ව්‍යාපාරයක් ආරම්භ …

වයවසායකයෙකු වීමේ හැකියාව ඔබටත් තිබෙනවාද? Read More »