ව්‍යාපාර සැලසුම් කල යුත්තේ ඇයි?

ව්‍යාපාර සැලසුම මගින් ඔබේ අදහස් අන්‍යන්ට පැහැදිලිව හඳුනා ගැනීමට පුළුවන්. විශේෂයෙන් බැංකු නිලධාරීන්ට , තාක්ෂණ නිලධාරීන්ට හා උපදේශකයින්ට ඔබේ සැලැස්ම කියවා ඒ අනුව තීරණ ගැනීමට පුළුවන. ව්‍යාපාර සැලැස්ම යනු හුදු ලියවිල්ලක් පමණක්ම නොවේ. එය තුල ඔබ දකින ඔබේ ව්‍යාපාරයේ ශක්තින්, දුර්වලතා, තර්ජන හා අභියෝග සහ ව්‍යාපාරික වශයෙන් ලාභදායි අවස්ථාවන්ද ඇතුලත් විය යුතුය.දුර්වලතා දන ගැනීමෙන් ඒවා …

ව්‍යාපාර සැලසුම් කල යුත්තේ ඇයි? Read More »