අලි – මිනිස් ගැටුම පිළිබදව ඔබ දැනුවත්ද?
අලි මිනිස් ගැටුම අද ඊයේ ඇති වූවක් නොව එය බොහෝ කලක් තිස්සේ ඇති වී තිබෙන විශාල ගැටළුවකි. එහි ප්රතිපලයක් ලෙස මේ වසරේදී අප කිසිවෙක් බලාපොරොත්තු නොවුණු ලෙස එකවර විශාල අලි ප්රමාණයක් මරණයට පත් විය. මෙලෙස රටේ වන සම්පත් නිකරුණේ විනාශ වී යාමට ඉඩ තැබිය නොහැකි. එය රටක් ලෙස අපි ලබන විශාල පරාජයක් මෙන්ම පසු බෑමකි. …