Growbusiness

ව්‍යාපාරයක් සදහා තමන්ගේම මුදල් ආයෝජනය කළ යුත්තේ ඇයි?

ව්‍යාපාරයක් ආරම්භ කරන විට මුදල් ආයෝජනයක් සිදු කළ යුතු බව අපි හැමදෙනෙක්ම හොදින් දන්නා කරුණකි. ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදීම ණයක් සමග ආරම්භ කිරීමට වඩා තමන්ගේම මුදල් ආයෝජනය කිරීම මගින් ලැබෙන වාසි කිහිපයක් ගැන අද අපි කතා කරමු. වගකීම් අඩුවීම බැංකුවක් හෝ මූල්‍ය ආයතනයකින් ණය ලබාගත් විට ඔඅබට ඒ සදහා වගකීමක් ඇත.නමුත් ඔබ ඔබේම මුදල් මේ සදහා …

ව්‍යාපාරයක් සදහා තමන්ගේම මුදල් ආයෝජනය කළ යුත්තේ ඇයි? Read More »

ඔබගේ business එක අසාර්ථකද?

ඔබගේ ව්‍යාපාරය අසාර්ථක වීම නිසා ඔබ මානසිකව පසුබෑමකට ලක්වෙලා ද? දන්නවාද  ඇත හැරීම හෝ නැවතීම  නොව නොනැවතී  ඉදිරියයට ගමන් කිරීම  අපේ මනසට ශක්ක්තියක් ඇති බව?ඕනෑම දෙයක් කිරීමට මනසට ඇති ශක්තිය අපට ලැබී ඇත්තතේ අපේ උපතේ සිටියි . මතකද අපි පාසල් කාලේ ඉගෙන ගත්ත තෝමස් අල්වා එඩිසන් ගැන.  තෝමස් අල්වා එඩිසන් ඔහු විදුලි බල්බය සොයා  ගැනීම …

ඔබගේ business එක අසාර්ථකද? Read More »

සමාජ මාධ්ය ජාල යහ අන්තර්ජාලය හරහා ව්යාපාරය සාර්ථක කර ගැනීම…

වයවසාහිකයෙක් ලෙස ඔබට නවීණ තාක්ෂනය හරහා  තම ව්‍යාපාරය ගොඩනැඟීමට හැකි  බව ඔබ දන්නවාද?   නුතන ලෝකයේ වෙළඳපොළ බුගෝලීය  සීමා අබිබවා ගොස් තිබේ.   අන්තර්ජාලය සහ  සමාජ  මාධ්‍ය  ජාලා  අද බලවත්  හා වැදගත් වෙළඳ   ප්රචාරණ මාධ්යන් බවට පත්වී තිබෙන අතර ඒ හරහා ඔබ කුමන ස්ථානයේ සිටියත් ඔබගේ නිෂ්පාදන හෝ සේවාවන් ලොව ඕනෑම ස්ථානයකට අලෙවි කිරීමේ හැකියාව තිබේ. ලොව …

සමාජ මාධ්ය ජාල යහ අන්තර්ජාලය හරහා ව්යාපාරය සාර්ථක කර ගැනීම… Read More »

ව්යාපාරයක් ආරම්භ කිරීමේදී මතක තබා ගත යුතු කරුණු කිහිපයක්…

ශ්‍රී ලංකාවේ තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී වෙළදපොළ තුල තිබෙන තත්වය පිලිබදව හොදින් අධ්‍යනයක් කළ යුතුය. ඕනෑම ක්ෂේත්‍රයක ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී මතක තබා ගත යුතු කරුණු 5ක් පිලිබදව අපි අද සොයා බලමු. ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමේ පිළිවෙල ඕනෑම ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී ලියාපදිංචි කල යුතුය. ඒ පිලිබදව ඔබට මෙම වෙබ් අඩවිය ඔස්සේ තවදුරටත් දැනුවත් විය හැකිය. 2. ප්‍රාග්ධනය …

ව්යාපාරයක් ආරම්භ කිරීමේදී මතක තබා ගත යුතු කරුණු කිහිපයක්… Read More »

ව්යවසාහකයෙක් ලෙස අලුතින් ව්යාපාරයක් ආරම්බ කිරීමේදී

ඔබගේ සිහිනය වනුයේ ව්‍යාපාරය ආරම්බයේ සිටම සාර්ථක කර ගැනීමයි . නමුත් එය පහසු  කාර්යයක්  නොවේ. මේ සඳහා ඔබට ඉතා මහන්සි වී කටයුතු  කිරිමට සිදුවේ . ඇතැම්විට කලකිරීම් පවා ඇතිවිය හැක. ඔබගේ ව්‍යාපාරය සැලසුම් කල යුත්තේ කෙසේද? ඔබ ආරම්බ  කල ව්‍යාපාරය තුල ඔබ කුමන ස්ථානයකද  සිටින්නේ ? ඔබ අලුතින් ව්‍යාපාරයක් ආරම්බ  කිරීමට බලාපොරොත්තු වන්නේ නම් ඒ  …

ව්යවසාහකයෙක් ලෙස අලුතින් ව්යාපාරයක් ආරම්බ කිරීමේදී Read More »

වයවසායකයෙකු වීමේ හැකියාව ඔබටත් තිබෙනවාද?

වයවසායකයෙක් වීමට යම්කිසි හැකියාවක් තිබිය යුතු බව ඔබ දන්නවාද? මෙයින් අදහස් කෙරෙන්නේ ඔබ සතු හැකියාවන්   යම් කිසි ව්‍යාපාර කටයුත්තකට ආයෝජනය කිරීමේ හැකියාව හා එය දිගින් දිගටම කැපවීමෙන් යුතුව පවත්වාගෙන යාමේ හැකියාවයි. ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ හා අභියෝග ජයගැනීමේ ශක්තිය මෙන්ම එය බාදක හමුවේ නොසැලී දිගටම පවත්වාගෙන යෑමට ඔබට ශක්තියක් තිබිය යුතුය. දැන් අපි බලමු ව්‍යාපාරයක් ආරම්භ …

වයවසායකයෙකු වීමේ හැකියාව ඔබටත් තිබෙනවාද? Read More »

වයවසායකත්වයට පොතේ දැනුම පමණක් ප්රමාණවත් නොවන්නේ ඇයි?

වයවසායකයෙක් වීමට අවශ්‍ය ගුණාංග රැසක් තිබේ. ව්‍යාපාර විඥානය, තමන්ගේ ක්ෂේත්‍රය පිළිබද දැනුම, කළමණාකාර හා මුල්‍ය දැනුමද මේ සදහා වැදගත් වේ. නමුත් අද වන විට සාර්ථක ව්‍යාපාරයක් සිදු කිරීමට පොත පතේ දැනුම පමණක්ම ප්‍රමාණවත් නොවේ. ඒ සදහා ප්‍රායෝගික දැනුමද අවශ්‍ය වේ. තම පාරිභෝගිකයා පිළිබදව ඇති දැනුම ඕනෑම ව්‍යාපාරයක වැදගත්ම දෙය වන්නේ තම පාරිභෝගිකයන් පිරිසයි. එමනිසා පාරිභෝගිකයන් …

වයවසායකත්වයට පොතේ දැනුම පමණක් ප්රමාණවත් නොවන්නේ ඇයි? Read More »

ලෝකයේ සාර්ථක ව්යවසායකයන්ගෙන් ඔබට උගත හැකි දේවල් කිහිපයක්

ව්‍යාපාර ලෝකයේ අති සාර්ථකත්වයට පත්වුණු ව්‍යවසායකයින් රාශියක් ඇත. ඔවුන්ගේ ජීවිත දෙස බලන විට ඔබට ඉන් ඉගෙනගැනීමට බොහෝ දේ තිබෙයි. ඒවා ව්‍යාපාරයකටම පමණක් නොව පුද්ගලික ජීවිතයටද අදාළ කරගැනීමට ඔබට හැකියාව ඇත. ඔවුන්ගේ ජීවිත කතා දෙස බැලූවිට ජීවිතයට මෙන්ම ඔබගේ ව්‍යාපාරයටද වටිනා දේවල් රැසක් එක්කරගැනීමට ඔබට පුළුවන් ව්‍යාපාර සද්දන්තයන්ගේ ව්‍යාපාර ක්‍රමවේදයන් පිළිබදව අධ්‍යනය කිරීම ඔබට පෙර නමුත් …

ලෝකයේ සාර්ථක ව්යවසායකයන්ගෙන් ඔබට උගත හැකි දේවල් කිහිපයක් Read More »

බිල් ගේට්ස් ලොවට හෙළි කල සාර්ථකත්වයේ රහස්…

බිල් ගේට්ස් යනු , අවස්ථා  කිපයකදිම ලොව අංක එකේ ධනවතා බවට පත් වූ චරිතයකි . 1975 Microsoft ආයතනය ආරම්භ කල  ඔහු   මේවන විට windows  මෙහෙයුම් පද්ධති කිහිපයක්ම ලොවට හඳුන්වා  දී තිබෙනවා.   බිල් ගේට්ස් වැනි සාර්ථක පුද්ගලයන්ගෙන්  දියුනු  වීමට උත්සහ දරන අයට බොහෝ දේවල් ඉගෙන ගන්න පුළුවන්.    ඔහු කිසිවිටෙකත් දීයුනුවේ රහස් හෙලි කිරීමට මැලිවූයේ  නැත. ලොව …

බිල් ගේට්ස් ලොවට හෙළි කල සාර්ථකත්වයේ රහස්… Read More »

පවුලේ ව්යාපාරයක් සාර්ථකව ගොඩනඟා ගත හැක්කේ කෙසේද?

පවුලේ ව්‍යාපාරයක්  ආරම්බ්  කිරීමේදී සියලු දෙනාම සඳහා එක්කෙනෙක් හෝ එක්කෙනෙක් සඳහා   සියලු දෙනාම ( all for one & one for all ) යන මුලධර්මය  සියලු දෙනාම අනුගමනය කල යුතුය. මෙම මුලධර්මය තුල සියලුදෙනාම එකමුතුව කටයුතු කරන බැවින් කුමන හෝ ප්‍රශ්නයක් ඇති වුවත් ඒ සඳහා මුහුණ දීමට බලවත් ශක්තියක් තිබේ. එබැවින් තම පවුලේ ව්‍යාපාරයක් සාර්ථකව ගොඩනඟා …

පවුලේ ව්යාපාරයක් සාර්ථකව ගොඩනඟා ගත හැක්කේ කෙසේද? Read More »