Covid 19 තත්වය යටතේ ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ කොතනින්ද?
පෙර සැලසුම් කළ පරිදි ඔබට ඔබගේ දෛනික ව්‍යාපාර කටයුතු සිදු කරගැනීමට හැකියාවක් නොමැති වන්නට පුළුවන. නමුත් තත්වයට ගැළපෙන පරිදි ඔබේ කටයුතු වෙනස් කරගැනීමට ඔබට හැකියාවක් ඇත. එලෙස වෙනස් වන්නේ කෙසේද කියා අපි අද බලමු . 1.ඔබේ පාරිභෝගිකයන්ගේ නිවෙසටම ගොස් අළෙවි කිරීම Delivery ක්‍රමය ඔස්සේ දැන් ඔබට ඔබගේ පාරිභෝගිකයාගේ නිවසටම ඔබගේ භාණ්ඩ අළෙවි කිරීමේ හැකියාව ඇත. …
Covid 19 තත්වය යටතේ ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ කොතනින්ද? Read More »