ව්‍යවසායකයෙකු මෙන් විසල් ලෙස සිතන්න නමුදු කුඩාවට ආරම්භ කරන්න.
අප සැමවිට කතාබහකට ලක් කරන මාතෘකාවක් වන ව්‍යවසායකත්වය රැඳී ඇත්තේ හොඳ අදහස් මතය. එසේනම් අප කෙසේද හොඳ අදහසක් ව්‍යවසායකත්වයට යොදා ගන්නේ නමුදු එසේ කරන විට අප මතක තබා ගත යුතු කරුණු මොනවා දැයි සලකා බලමු . අදහස් යනු විවිධ ලෙස අප සෑම කෙනෙකු තුළම පවතින දෙයකි. මෙම අදහස් ව්‍යවසායකයෙකු සදහා සාර්ථක වන සේම අදහස් …
ව්‍යවසායකයෙකු මෙන් විසල් ලෙස සිතන්න නමුදු කුඩාවට ආරම්භ කරන්න. Read More »