Business tips

ව්‍යවසායකයෙකු මෙන් විසල් ලෙස සිතන්න නමුදු කුඩාවට ආරම්භ කරන්න.

අප සැමවිට කතාබහකට ලක් කරන මාතෘකාවක් වන ව්‍යවසායකත්වය රැඳී ඇත්තේ හොඳ අදහස් මතය. එසේනම් අප කෙසේද හොඳ අදහසක් ව්‍යවසායකත්වයට යොදා ගන්නේ නමුදු එසේ කරන විට අප මතක තබා ගත යුතු කරුණු මොනවා දැයි සලකා බලමු .   අදහස් යනු විවිධ ලෙස අප සෑම කෙනෙකු තුළම පවතින දෙයකි. මෙම අදහස් ව්‍යවසායකයෙකු සදහා සාර්ථක වන සේම අදහස් …

ව්‍යවසායකයෙකු මෙන් විසල් ලෙස සිතන්න නමුදු කුඩාවට ආරම්භ කරන්න. Read More »

ඔබේ ව්‍යාපාරය ඊලග පියවරට යෑමට සුදානම්ද?

ව්‍යාවසායකයෙක් ලෙස ඔබේ ව්‍යාපාරය ඊලග පියවරට යෑමට සුදානම්ද? එය පරිමාණයෙන් වැඩි කිරීමට (scale up)  අවශ්‍ය නැතිනම් ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ එතරම් තේරුමක් නැත. මුලින්ම ඔබ ඔබෙන්ම ඇසිය යුතු ප්‍රශ්නය නම්  ඔබේ ව්‍යාපාරයට වර්ධනය අවශ්‍යද කියාය.  වර්ධනයේ මීළඟ මට්ටමට ලගාවීමට උනන්දුවක් දක්වන සෑම ව්‍යවසායකයෙකුම ව්‍යාපාරය පරිමාණය වැඩි කිරීමට සුදුසු පරිසරයක් ගොඩනගාගෙන තිබිය යුතුය.   නිශ්චිත පරිමාණය වැඩි …

ඔබේ ව්‍යාපාරය ඊලග පියවරට යෑමට සුදානම්ද? Read More »

තාන්ක්ෂණික මෙවලම් උපයෝගී කර ගනිමින් ඔබේ කුඩා ව්‍යාපාරය දියුණු කල හැක.

ඔබ දන්නවද තාන්ක්ෂණික මෙවලම් උපයෝගී කර ගනිමින් ඔබේ කුඩා ව්‍යාපාරය දියුණු කල හැකි බව. ව්‍යාපාර පරිසරය තුල දිනෙන් දින වෙනස් වන තාක්ෂණික පරිසරයේ නව වෙනස්වීම් සමග ව්‍යාපාර කරයුතු ඉතා ඉක්මනින් හා පහසුවෙන් කරගැනීමේ හැකියාව දැන් අපට උදා වී ඇත. මෙම තාක්ෂණික මෙවලම් භාවිතයෙන් ඔබේ ව්‍යාපාරයේ නව ක්‍රියාකාරකම් ආරම්භ කිරීමටත්, එම කටයුතු දිගුකල් පවත්වාගෙන යාමටත් එහි …

තාන්ක්ෂණික මෙවලම් උපයෝගී කර ගනිමින් ඔබේ කුඩා ව්‍යාපාරය දියුණු කල හැක. Read More »

Covid-19 තත්වය යටතේ ඹබේ රැකියාව අහිමි වුනාද? ඹබටත් දැන් ව්‍යවසායකයෙක් වෙන්න පුලුවන්.

ලෝකයේ පැතිරි  තිබෙන covid-19 වසංගත තත්වය යටතේ  දැනට බොහෝ දෙනෙකුගේ රැකියා අහිම් වී ඇති අතර නව රැකියා අවස්ථා බොහෝමයක් ද ගිලිහි ගොස් ඇත. මෙම තත්වය බොහෝ රැකියා ක්ෂේත්‍ර වලට බලපා ඇත. එහෙත් ඔවුන්ට සියලු දේ නැති වී නොමැති බව අප විශ්වාස කරන්නෙමු. මන්දයත් ව්‍යවසායකයෙක් වීමේ හැකියාව ඔවුනට තවමත් විවරව පවතින නිසා. ව්‍යවසයකයෙක් වන්නේ කොහොමද? ව්‍යවසායකයෙක් …

Covid-19 තත්වය යටතේ ඹබේ රැකියාව අහිමි වුනාද? ඹබටත් දැන් ව්‍යවසායකයෙක් වෙන්න පුලුවන්. Read More »

ව්‍යාපාර අසාර්ථක වන්නේ ඇයි?

තමන්ගේම ව්‍යාපාරයක් අරඹා, එය දියුණු කර ලාභදායි ලෙස පවත්වාගෙන යාම පහසු දෙයක් නොවේ. එය අභියෝගාත්මක කාර්යයකි. එයට ඔබ සුදානම්ද?මතක තබා ගන්න. වර්ෂයකට ලොව පුර දහස් ගණන් ව්‍යාපාර අසාර්ථක වෙනවා. පාරිභෝගිකයා ආකර්ෂණය කර ගැනීමට උනන්දු නොවන ව්‍යාපාරයකට පැවැත්මක් නැත. පාරිභෝගිකයින්ට අචරශිලිව හා ගුණාත්මක සේවාවක් සැපයීම අවශ්‍යයි. සේවකයින්ට හොඳ වැටුප් හා දීමනා ගෙවා ආචාරශීලි සේවයක් පවත්වා ගැනීමට …

ව්‍යාපාර අසාර්ථක වන්නේ ඇයි? Read More »