Angel Investor කියන්නේ කවුද?

ව්‍යාවසායකයන්හට බොහෝවිට තම ව්‍යාපාර ගොඩනගන්න ප්‍රාග්ධනය සොයා ගැනීම ගැටලුවක් වෙනවා ඔබ ව්‍යාපාරිකයෙක් හෝ ව්‍යවසායකයෙක් නම් ඔබේ ව්‍යාපාරයට ආයෝජකයෙක් නොමැතිව ඔබේ ව්‍යාපාරය පවත්වාගෙන යාමට අපහසු වේ අද අප ඔබ‍ට කියන්න යන්නේ ඔබේ ව්‍යාපාරය සදහා මුදල් ආයෝජනය කරන පුද්ගලයෙක් හෝ ආයතනයක් විය හැකි ANGEL INVESTORS පිලිබදවයි. නව අදහස් අනුව ව්‍යාපාර ගොඩනගන ව්‍යාවසායකයන් සදහා අනුග්‍රහය දක්වමින් එම ව්‍යාපාර …

Angel Investor කියන්නේ කවුද? Read More »