පාරිභෝගිකයා

ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ආයෝජනයක් අවශ්‍යමද?

ව්‍යාපාරයක් ආරම්භ කරනවා යැයි කියූ සැනින් මතකයට පැමිණෙන්නේ ආයෝජනයකි. යම්කිසි ආයෝජනයක් නොමැතිව ව්‍යාපාරයක් ආරම්භ කිරීම අපහසුය. එය සත්‍යකි. නමුත් ආයෝජනයක් නොමැතිව වුවත් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හැකියාවක් ඇත. අද අපි බලන්නට යන්නේ ආයෝජනයක් නොමැතිව ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ කෙලෙසද කියලයි. සේවාවක් සැපයීමට ආයෝජනයක් අවශ්‍ය නොවේඔබ යම්කිසි සේවාවක් පාරිභෝගිකයාට සපයයි නම් ඔබට ආයෝජනයක් අවශ්‍ය නොවේ. උදාහරණයක් ලෙස ඔබ …

ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ආයෝජනයක් අවශ්‍යමද? Read More »

කොරෝනා නිසා ඔබේ රැකියාව අහිමි වුනාද?

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් ලොව පුරා සිටින බොහෝ ශ්‍රමිකයන්ගේ රැකියා දැනටමත් අහිමි වී ගොස් අවසානය. මෙම වසංගත තත්වය සෑම ක්ෂේත්‍රයකටම තදින්ම බලපා ඇත. ඔබත් කොවිඩ් නිසා රැකියාව අහිමි වූ පුද්ගලයෙක්ද? එසේනම් දැන් ඔබට තෝරාගැනීමට ඇත්තේ ව්‍යවසායකත්වයයි. ඔබ ඇයි ව්‍යවසායකත්වයම තෝරාගත යුත්තේ? රැකියා අහිමි වූ බොහෝ පුද්ගලයන්ට නැවතත් රැකියාවක් ලබාගැනීම මේ දිනවල නම් බෙහෙවින්ම අපහසු දෙයකි. …

කොරෝනා නිසා ඔබේ රැකියාව අහිමි වුනාද? Read More »

ශ්‍රී ලංකාවේ නිශ්පාදිත රෙදිපිළි ශ්‍රී ලාංකික ඇගළුම් ක්ෂේත්‍රයට වැදගත් වන්නේ ඇයි?

නොබෝදා ජනාධිපතිතුමා විසින් දේශීය රෙදි පිළි නිශ්පාදනය පිළිබදව සොයා බලමින් ඉතා වැදගත් අංශයක් කෙරෙහි රටේම අවධානය යොමු කරනු ලැබීය. අපගේ ඇගළුම් ක්ෂේත්‍රයට අවශ්‍ය රෙදිපිළි අපටම සපයා ගැනීමට හැකියාවක් තිබිය යුතුය. ව්‍යවසායකයන්ට මෙය වැදගත් වන්නේ ඇයි? ඔබ ඇගළුම් ක්ෂේත්‍රයේ ව්‍යවසායකයෙක්ද? ඔබ දැනටමත් ඇගළුම් ක්ෂේත්‍රයේ නියැලී සිටින කෙනෙක්ද? නැත්නම් ඇගළුම් ක්ෂේත්‍රයට සම්බන්ධ වීමට අදහස් කරන කෙනෙක්ද? ශ්‍රී …

ශ්‍රී ලංකාවේ නිශ්පාදිත රෙදිපිළි ශ්‍රී ලාංකික ඇගළුම් ක්ෂේත්‍රයට වැදගත් වන්නේ ඇයි? Read More »

ක්ෂණික ආහාර වෙනුවට දේශීය ආහාර සාර්ථක ව්‍යාපාරයක් කරගන්න ඔබටත් මගක්

අද අපගේ වැදගත් කතිකාවක් වී තිබෙන්නේ බොහෝ දෙනෙකු නැවතත් දේශීය ආහාර රටාවකට හුරු වීමයි. කල් තබාගැනීමේ ද්‍රව්‍ය, ක්ෂණික ආහාර, කලින් පිසින් ලද ආහාර වැනි ආහාර වලට හුරු වූ බොහෝ දෙනෙක් දැන් දැන් ගුණදායි ආහාර රටාවකට හුරු වෙමින් සිටියි. අහිතකර ආහාර රටාවන් නිසා අදවන විට සමාජයේ බෝ නොවන රෝග බහුලව ව්‍යාප්ත වෙමින් පවතී. ලෝක සෞඛ්‍ය සංවිධානයේ …

ක්ෂණික ආහාර වෙනුවට දේශීය ආහාර සාර්ථක ව්‍යාපාරයක් කරගන්න ඔබටත් මගක් Read More »