පාරිභෝගිකයන්

පාරිභෝගිකයන් සොයාගන්නේ කෙසේද?

ඔබගේ ව්‍යාපාරයේ පැවැත්ම රදා පවතින්නේ පාරිභෝගිකයන් මතයි. ඔබට ව්‍යාපාරයක් කරගෙන යා හැකි නමුත් පාරිභෝගිකයන් සොයා ගැනීම හා පාරිභෝගිකයන් රදා පවත්වා ගැනීම ඉතාමත්ම වැදගත් හා වටිනා දෙයකි. ඔබගේ ව්‍යාපාරය කෙතරම් සාර්ථක වුවත් ඔබ කෙතරම් සාර්ථක සේවාවක් ලබා දුන්නත් ඔබගේ පැවැත්ම රදා පවතින්නේ පාරිභෝගිකයන් මතය. ඔබගේ ව්‍යාපාරයට පාරිභෝගිකයන් සොයා ගන්නේ කෙසේද යන්න අද අපි සොයා බලමු. ඔබගේ …

පාරිභෝගිකයන් සොයාගන්නේ කෙසේද? Read More »

Covid 19 තත්වය යටතේ ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ කොතනින්ද?

පෙර සැලසුම් කළ පරිදි ඔබට ඔබගේ දෛනික ව්‍යාපාර කටයුතු සිදු කරගැනීමට හැකියාවක් නොමැති වන්නට පුළුවන. නමුත් තත්වයට ගැළපෙන පරිදි ඔබේ කටයුතු වෙනස් කරගැනීමට ඔබට හැකියාවක් ඇත. එලෙස වෙනස් වන්නේ කෙසේද කියා අපි අද බලමු . 1.ඔබේ පාරිභෝගිකයන්ගේ නිවෙසටම ගොස් අළෙවි කිරීම Delivery ක්‍රමය ඔස්සේ දැන් ඔබට ඔබගේ පාරිභෝගිකයාගේ නිවසටම ඔබගේ භාණ්ඩ අළෙවි කිරීමේ හැකියාව ඇත. …

Covid 19 තත්වය යටතේ ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ කොතනින්ද? Read More »

B2B (Busiess to Business) කියන්නේ මොකක්ද?

B2B යනු, ලෝකය පුරා නිෂ්පාදකයා හා තොග වෙළෙන්දා හෝ තොග වෙළෙන්දා හා සිල්ලර වෙළෙන්දා අතර තමන්ගේ භාණ්ඩ හා සේවා අලෙවි කිරීමයි. මෙම ක්‍රියාවලිය B2B ලෙස හැදින්වේ. ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන් ගොඩ නැගීමේ අරමුණින් තිබෙන Vyapara.lk වෙබ් අඩවිය මගින් ව්‍යාපාරිකයන් වන ඔබට අවශ්‍ය කරන වෙනත් ව්‍යාපාරිකයෙක් සොයා ගැනීමට හැකියාව ඇත. මෙය වැදගත් වන්නේ මෙලෙසයි, B2B ක්‍රමයට ඔබට …

B2B (Busiess to Business) කියන්නේ මොකක්ද? Read More »