ඔබත් කුළුබඩු ව්‍යාපාරිකයෙක් නම් අනිවාර්යෙන්ම මෙය කියවන්න
නියම තත්වයෙන් යුතු කුළුබඩු ඔබ වෙළදපොළට ඉදිරිපත් කළ යුත්තේ ඇයි? අදවන විට ශ්‍රී ලාංකික කුළුබඩු වලට ඉහළ ඉල්ලුමක් ඇති වී තිබේ. ජාත්‍යන්තර මට්ටමින් මෙම ඉල්ලුම ඉතාමත්ම ඉහළය. නමුත් කණගාටුවට කරුණ නම් තත්වයෙන් බාල කුළුබඩු සමග තත්වයෙන් ඉහළ කුළුබඩු සමග මිශ්‍රකර විකිණීමයි. එසේ වන විට කුළුබඩු සදහා වන ඉල්ලුමද අඩුවෙනු ඇත. එයින් රටේ කිර්තිනාමයටද හානියක් වනු …
ඔබත් කුළුබඩු ව්‍යාපාරිකයෙක් නම් අනිවාර්යෙන්ම මෙය කියවන්න Read More »