sinhala Vyapara

Uncategorized

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකාවට ලබාදෙන ණය පහසුකම් ගැන ඔබ දැනුවත්ද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) යනු අවශ්‍ය රටවලට ණය සහ තාක්ෂණික ආධාර සපයන ගෝලීය මූල්‍ය ආයතනයකි. මෑතකදී, IMF විසින් ශ්‍රී ලංකාව සඳහා ඩොලර් බිලියන 2.8 ක පැකේජයක් අනුමත කරන ලදී. මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ලබාදීම සාමාන්‍ය ශ්‍රී ලාංකිකයෙකුට ධනාත්මක සහ සෘණාත්මක යන දෙඅංශයෙන්ම සැලකිය යුතු බලපෑමක් ඇති කරනු ඇත. ධනාත්මක පැත්තෙන්, නව IMF ලබාදීම ශ්‍රී ලංකාවට …

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකාවට ලබාදෙන ණය පහසුකම් ගැන ඔබ දැනුවත්ද? Read More »

අඩු වියදමෙන් නත්තල සමරමු

දිනෙන් දින ඉහළ යන ජිවන පිරිවැය නිසා ඔබට ලැබෙන වැටුප නත්තල හොදින් සැමරීමට නොහැකි වෙන්නට පුළුවනි. නමුත් ඔබ මතක තබා ගත යුත්තේ නව අවුරුද්ද සඳහා ණය නොවී නත්තල සැමරීමයි. අතේ ඇති මුදලට ෂොපින් කරමු ඔබ නත්තල සඳහා අලුත් ඇදුම් පැළදුම් බඩු බාහිරාදිය මිලදීගැනීමට යාමේදී ඔබට උවමනා සියල්ල ලැයිස්තු ගත කරන්න. ඔබට තෑගි බෝග දෙන්නේ නම් …

අඩු වියදමෙන් නත්තල සමරමු Read More »

ජයග්‍රහණය කරා ළඟ වන්නේ කෙසේද?

ව්‍යවසායකයන් ලෙස අප දැනගත යුතු වැදගත් කාරණයක් නම් ජයග්‍රහණය කරා ළඟ වන්නේ කෙසේද කියා. ශ්‍රී ලාංකීය 8 වැනි ජනාධිපති ලෙස නොබෝ දා තේරීපත් වු රනිල් වික්‍රමසිංහ මහතාගේ ගමන පිළිබද ව ව්‍යවසායකයන් ලෙස අපට ඉගනීමට යමක් ඉතුරු කර ඇත. මෙයට මූලික වන්නේ විශේෂයෙන්ම සමහරෙක් සිතන යමක් හරියට පළමු අවස්ථාවේදීම නිවැරදි වන්නේ නැත්තම් අප එය අත්හැර දැමිය …

ජයග්‍රහණය කරා ළඟ වන්නේ කෙසේද? Read More »

Netflix එකට වුනේ කුමක්ද?

රුපවාහිනි සහ සිනමා ක්ෂේස්ත්‍රයේ පෙරළිකාර වෙනසක් ඇති කල Netflix ආයතනය කොරෝනා වයිරස් ව්‍යාප්තියත් සමග ඉතා විශාල වර්නධයක්ට ලක් විය. මෙයට මුල් වුයේ නිවෙස් වල කොටු වී සිටි සැම දෙනාම අන්තර්ජාලය හරහා ලබා ගන්නා චිත්‍රපට සේවාවට උනන්දු වීමයි. නමුත් අද වන විට මෙලෙස ලැබුන වර්ධනය ඉතා විශාල පසු බෑමකට ලක් වී තිබෙනවා, එය වුනේ කෙසේද යන්න …

Netflix එකට වුනේ කුමක්ද? Read More »

සාර්ථක ව්‍යවසායකයෙක්ගෙන් ඔබ‍ට ඉගෙන ගත හැකි පාඩම් මොනවද?

අප දන්නවා පුද්ගලයන්ගෙ දිනපත චර්යවන් අපට බොහො පාඩම් කිය දෙයි. එම නිසම අද අප, කුඩා මද්යම හ මහපරිමනයේ ව්යපර කරන ලාන්කික ව්යවසයකයන් හට ලොව සර්තක ව්යවසයකයන් ගේ ඩිහ්න චර්යා පිලිබඩ ඔබට කියන්නටයි. සාර්ථකත්වය ලගා කරගත් සෑම ව්‍යවසායකයෙක්ගෙන්ම අපට ඉගෙන ගත හැකි දේ බෝහෝ ය බොහෝ විට ඔවුන්ගේ එදිනෙදා චර්යාවන්, ක්‍රියාවන් මෙන්ම ඔවුන් ව්‍යාපාර කටයුතු කරන …

සාර්ථක ව්‍යවසායකයෙක්ගෙන් ඔබ‍ට ඉගෙන ගත හැකි පාඩම් මොනවද? Read More »

ව්‍යාපාර සැලැස්මක් ලියන්නේ කෙසේද?

ව්‍යාපාර සැලැස්මක් නිකම්ම නිකන් ලේඛනයකට වඩා වැඩිය දෙයකි . එය ඔබගේ අරමුණු ගෙනහැර දැක්වීමට සහ සාක්ෂාත් කර ගැනීමට උපකාරී වන මාර්ගෝපදේශයකි. එය කළමනාකරණ මෙවලමක් වන අතර ප්‍රතිඵල විශ්ලේෂණය කිරීමට, උපායමාර්ගික තීරණ ගැනීමට සහ ඔබේ ව්‍යාපාරය ක්‍රියාත්මක වන ආකාරය පෙන්වීමට සහ වර්ධනය වීමට ඉඩ සලසයි. කෙටියෙන් කිවහොත්, ඔබ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හෝ ඔබේ ව්‍යාපාරය ආයෝජකයින් වෙත …

ව්‍යාපාර සැලැස්මක් ලියන්නේ කෙසේද? Read More »

විශිෂ්ට ව්‍යාපාර සැලැස්මක් ඉක්මනින් හා පහසුවෙන් ලිවීමට උපදෙස් 5 ක්

ඔබේ ව්‍යාපාර සැලැස්ම සමඟ ආරම්භ කිරීමට පෙර, සමස්ත ව්‍යාපාර සැලසුම් ක්‍රියාවලිය පහසු කරන “නීති” කිහිපයක් ගැන කතා කරමු. ඉලක්කය වන්නේ ඔබේ ව්‍යාපාර සැලැස්ම සම්පූර්ණ කර ගැනීමයි, එවිට ඔබේ ව්‍යාපාරය ගොඩනැගීම කෙරෙහි අවධානය යොමු කළ හැකිය. 1. එය කෙටියෙන් තබා ගන්නව්‍යාපාර සැලසුම් කෙටි හා සංක්ෂිප්ත විය යුතුය. එයට හේතුව දෙයාකාර ය: පළමුව, ඔබේ ව්‍යාපාර සැලැස්ම කියවීමට …

විශිෂ්ට ව්‍යාපාර සැලැස්මක් ඉක්මනින් හා පහසුවෙන් ලිවීමට උපදෙස් 5 ක් Read More »

Covid-19 තත්වය යටතේ ඹබේ රැකියාව අහිමි වුනාද? ඹබටත් දැන් ව්‍යවසායකයෙක් වෙන්න පුලුවන්.

ලෝකයේ පැතිරි  තිබෙන covid-19 වසංගත තත්වය යටතේ  දැනට බොහෝ දෙනෙකුගේ රැකියා අහිම් වී ඇති අතර නව රැකියා අවස්ථා බොහෝමයක් ද ගිලිහි ගොස් ඇත. මෙම තත්වය බොහෝ රැකියා ක්ෂේත්‍ර වලට බලපා ඇත. එහෙත් ඔවුන්ට සියලු දේ නැති වී නොමැති බව අප විශ්වාස කරන්නෙමු. මන්දයත් ව්‍යවසායකයෙක් වීමේ හැකියාව ඔවුනට තවමත් විවරව පවතින නිසා. ව්‍යවසයකයෙක් වන්නේ කොහොමද? ව්‍යවසායකයෙක් …

Covid-19 තත්වය යටතේ ඹබේ රැකියාව අහිමි වුනාද? ඹබටත් දැන් ව්‍යවසායකයෙක් වෙන්න පුලුවන්. Read More »