Grow my Business

කළමණාකරුවෙකු සතු විය යුතු ගුණාංග මොනාවාද?

කළමනාකරුවෙක් යනු, නිවැරදි දේ නිවැරදි ලෙස කරන පුද්ගලයෙකි. ව්‍යාපාරයේ සම්පත් කළමනාකරණ ක්‍රියාවලිය තුළින් ව්‍යාපාරයේ අරමුණු දිනා ගැනීම සදහා මෙහෙයවන්නේ කළමනාකරු විසිනි. බොහෝ විට සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාර වල අයිතිකරු විසින්ම ව්‍යාපාරය කළමනාකරණය කරනු ලැබේ. එවිට එවැනි ව්‍යාපාරයක කළමනාකරු වන්නේද අයිතිකරුමයි. එහි වරදක් නැත. ඔබ ව්‍යාපාරයේ අයිතිකරු ලෙස ව්‍යාපාරය කළමනාකරණය කරයි නම් ඔබේ ව්‍යාපාරයේ සම්පත් …

කළමණාකරුවෙකු සතු විය යුතු ගුණාංග මොනාවාද? Read More »

ව්‍යවසායකයෙකු සතු විය යුතු ගති ලක්ෂණ මොනවාද?

ව්‍යාපාරයක සම්පුර්ණ අවධානම භාරගෙන එය කළමනාකරණය කරන පුද්ගලයා ව්‍යවසායකයෙක්ය. මෙලෙස ව්‍යාපාරික ලෝකයට පිවිසීමට බලාපොරොත්තු වන ව්‍යවසායකයෙකු සතුවිය යුතු ලක්ෂණ කිහිපයක් අද අපි බලමු. ව්‍යාපාර අවස්ථා හදුනා ගැනීම අවදානම් භාර ගැනීම ආත්ම විශ්වාසය මනා කැපවීම නොපසුබට උත්සාහය වෙළදපොළ ජයගැනීම පර්යේෂණ දැනුම සිදුවන වෙනස්කම් නිරීක්ෂණය කිරීම සේවකයන්ට හොදින් සැළකීම ගුණාත්මක තත්වය පිළිබදව සැළකිලිමත් වීම පාරිභෝගිකයා කෙරෙහි සැළකිලිමත් …

ව්‍යවසායකයෙකු සතු විය යුතු ගති ලක්ෂණ මොනවාද? Read More »

ඔබත් කුළුබඩු ව්‍යාපාරිකයෙක් නම් අනිවාර්යෙන්ම මෙය කියවන්න

නියම තත්වයෙන් යුතු කුළුබඩු ඔබ වෙළදපොළට ඉදිරිපත් කළ යුත්තේ ඇයි? අදවන විට ශ්‍රී ලාංකික කුළුබඩු වලට ඉහළ ඉල්ලුමක් ඇති වී තිබේ. ජාත්‍යන්තර මට්ටමින් මෙම ඉල්ලුම ඉතාමත්ම ඉහළය. නමුත් කණගාටුවට කරුණ නම් තත්වයෙන් බාල කුළුබඩු සමග තත්වයෙන් ඉහළ කුළුබඩු සමග මිශ්‍රකර විකිණීමයි. එසේ වන විට කුළුබඩු සදහා වන ඉල්ලුමද අඩුවෙනු ඇත. එයින් රටේ කිර්තිනාමයටද හානියක් වනු …

ඔබත් කුළුබඩු ව්‍යාපාරිකයෙක් නම් අනිවාර්යෙන්ම මෙය කියවන්න Read More »

Digital – Online Marketing ගැන ඔබ දැනගත යුත්තේ මොනවාද?

Digital – Online Marketing පිළිබදව බොහෝ දෙනා කතා වුවත් බොහෝ දෙනා මෙය පිළිබදව හරියාකාරව නොදනී. අද අපිට ව්‍යාපාරික ලෝකය පවත්වාගෙන යාමට අවශ්‍ය Digital – Online Marketing අපහසු නොවුනත් ඔබට මේ සම්බන්දව යම්කිසි අවබෝදයක් තිබිය යුතුය. බොහෝ අය විවිධ මත පළ කරත් ව්‍යවසායකයින්ට දැනුම ගෙන එන අප මේ පිළිබදව මෙසේ පැහැදිලි කිරීමක් ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. …

Digital – Online Marketing ගැන ඔබ දැනගත යුත්තේ මොනවාද? Read More »

B2B (Busiess to Business) කියන්නේ මොකක්ද?

B2B යනු, ලෝකය පුරා නිෂ්පාදකයා හා තොග වෙළෙන්දා හෝ තොග වෙළෙන්දා හා සිල්ලර වෙළෙන්දා අතර තමන්ගේ භාණ්ඩ හා සේවා අලෙවි කිරීමයි. මෙම ක්‍රියාවලිය B2B ලෙස හැදින්වේ. ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන් ගොඩ නැගීමේ අරමුණින් තිබෙන Vyapara.lk වෙබ් අඩවිය මගින් ව්‍යාපාරිකයන් වන ඔබට අවශ්‍ය කරන වෙනත් ව්‍යාපාරිකයෙක් සොයා ගැනීමට හැකියාව ඇත. මෙය වැදගත් වන්නේ මෙලෙසයි, B2B ක්‍රමයට ඔබට …

B2B (Busiess to Business) කියන්නේ මොකක්ද? Read More »

ඔබේ ව්‍යාපාරය නැවතත් ඔබට ගොඩනගා ගත හැක්කේ කෙසේද?

ව්‍යාපාරයක් සාමාන්‍යයෙන් ව්‍යසන වලට මුහුණ දෙනු ලබයි. මෙය අපට පමණක් නොව ලෝකයටම පොදු වූ කරුණකි. නමුත් ව්‍යවසායකයන් ලෙස අප සිතා බැලිය යුත්තේ ඉදිරිය ගැනය. මෙවැනි තත්වයක් යටතේ ඉදිරියක් ගැන සිතන්නේ කෙලෙසද යයි සිතමින් මානසිකව කඩා නොවැටී ඔබේ ව්‍යාපාරයේ අනාගත ගැන මේ මොහොතේ ඔබ සැලසුම් කල යුතුමය. ඔබ කල යුත්තේ ප්‍රායෝගික ලෙස සිදු කල හැකි දේවල්ය. …

ඔබේ ව්‍යාපාරය නැවතත් ඔබට ගොඩනගා ගත හැක්කේ කෙසේද? Read More »

ඔබගේ business එක අසාර්ථකද?

ඔබගේ ව්‍යාපාරය අසාර්ථක වීම නිසා ඔබ මානසිකව පසුබෑමකට ලක්වෙලා ද? දන්නවාද  ඇත හැරීම හෝ නැවතීම  නොව නොනැවතී  ඉදිරියයට ගමන් කිරීම  අපේ මනසට ශක්ක්තියක් ඇති බව?ඕනෑම දෙයක් කිරීමට මනසට ඇති ශක්තිය අපට ලැබී ඇත්තතේ අපේ උපතේ සිටියි . මතකද අපි පාසල් කාලේ ඉගෙන ගත්ත තෝමස් අල්වා එඩිසන් ගැන.  තෝමස් අල්වා එඩිසන් ඔහු විදුලි බල්බය සොයා  ගැනීම …

ඔබගේ business එක අසාර්ථකද? Read More »

සමාජ මාධ්ය ජාල යහ අන්තර්ජාලය හරහා ව්යාපාරය සාර්ථක කර ගැනීම…

වයවසාහිකයෙක් ලෙස ඔබට නවීණ තාක්ෂනය හරහා  තම ව්‍යාපාරය ගොඩනැඟීමට හැකි  බව ඔබ දන්නවාද?   නුතන ලෝකයේ වෙළඳපොළ බුගෝලීය  සීමා අබිබවා ගොස් තිබේ.   අන්තර්ජාලය සහ  සමාජ  මාධ්‍ය  ජාලා  අද බලවත්  හා වැදගත් වෙළඳ   ප්රචාරණ මාධ්යන් බවට පත්වී තිබෙන අතර ඒ හරහා ඔබ කුමන ස්ථානයේ සිටියත් ඔබගේ නිෂ්පාදන හෝ සේවාවන් ලොව ඕනෑම ස්ථානයකට අලෙවි කිරීමේ හැකියාව තිබේ. ලොව …

සමාජ මාධ්ය ජාල යහ අන්තර්ජාලය හරහා ව්යාපාරය සාර්ථක කර ගැනීම… Read More »

පවුලේ ව්යාපාරයක් සාර්ථකව ගොඩනඟා ගත හැක්කේ කෙසේද?

පවුලේ ව්‍යාපාරයක්  ආරම්බ්  කිරීමේදී සියලු දෙනාම සඳහා එක්කෙනෙක් හෝ එක්කෙනෙක් සඳහා   සියලු දෙනාම ( all for one & one for all ) යන මුලධර්මය  සියලු දෙනාම අනුගමනය කල යුතුය. මෙම මුලධර්මය තුල සියලුදෙනාම එකමුතුව කටයුතු කරන බැවින් කුමන හෝ ප්‍රශ්නයක් ඇති වුවත් ඒ සඳහා මුහුණ දීමට බලවත් ශක්තියක් තිබේ. එබැවින් තම පවුලේ ව්‍යාපාරයක් සාර්ථකව ගොඩනඟා …

පවුලේ ව්යාපාරයක් සාර්ථකව ගොඩනඟා ගත හැක්කේ කෙසේද? Read More »

ඩිජිටල් ගෙවීම් මගින් ඔබගේ ව්යාපාරය සාර්ථක කරගත හැක්කේ කෙසේද?

ඩිජිටල් ගෙවීම් මගින් ඔබගේ ව්‍යාපාර කටයුතු සාර්ථක කරගත හැක්කේ කෙසේද? අද වනවිට තාක්ෂණය බොහෝ සෙයින් දියුණු මට්ටමකට පැමිණ ඇත. සමාජ මාධ්‍ය ජාල හරහා සාර්ථක ලෙස බොහෝ දෙනා තම ව්‍යාපාර කටයුතු සිදු කරයි. ඔබටත් ඔබේ ව්‍යාපාර කටයුතු දියුණු කරගත හැක්කේ කෙසේද කියලා අපි බලමු. ඩිජිටල් පසුම්බියක් (Digital Wallet) යනු කුමක්ද? මෙමගින් ටිකට්පත් මිලදී ගැනීමට,Boarding pass හා …

ඩිජිටල් ගෙවීම් මගින් ඔබගේ ව්යාපාරය සාර්ථක කරගත හැක්කේ කෙසේද? Read More »