Business

ලිට්රෝ ගෑස් සමාගම “2021 තිරසාර ප්‍රතිසාධනය ” යන තේමාව යටතේ ජාත්‍යන්තර LPG දිනය සමරයි.

Covid -19 වසංගතය නිසා සිදුවූ අහිතකර බලපෑමත් සමඟ ලෝකය යථා තත්වය කරා ගමන් කරද්දී කාර්යක්ෂම මෙන්ම පරිසර හිතකාමී බලශක්ති ප්‍රභවයක් වන LPG , ආර්ථික හා ප්‍රජා සවිබලගැන්වීම් කෙරෙහි බලපාන බව ලෝක LPG සංගමය (WLPGA ) පවසයි. LPG හරහා ප්‍රජාව බලගැන්වීමට “වසංගතයෙන් තිරසාර ප්‍රතිසාධනයක් සඳහා දිරිමත් කිරීම” යන තේමාව යටතේ එම සංගමයේ සාමාජිකයින් සහ පාර්ශවකරුවන් විසින් …

ලිට්රෝ ගෑස් සමාගම “2021 තිරසාර ප්‍රතිසාධනය ” යන තේමාව යටතේ ජාත්‍යන්තර LPG දිනය සමරයි. Read More »

ව්‍යාපාර අසාර්ථක වන්නේ ඇයි?

තමන්ගේම ව්‍යාපාරයක් අරඹා, එය දියුණු කර ලාභදායි ලෙස පවත්වාගෙන යාම පහසු දෙයක් නොවේ. එය අභියෝගාත්මක කාර්යයකි. එයට ඔබ සුදානම්ද?මතක තබා ගන්න. වර්ෂයකට ලොව පුර දහස් ගණන් ව්‍යාපාර අසාර්ථක වෙනවා. පාරිභෝගිකයා ආකර්ෂණය කර ගැනීමට උනන්දු නොවන ව්‍යාපාරයකට පැවැත්මක් නැත. පාරිභෝගිකයින්ට අචරශිලිව හා ගුණාත්මක සේවාවක් සැපයීම අවශ්‍යයි. සේවකයින්ට හොඳ වැටුප් හා දීමනා ගෙවා ආචාරශීලි සේවයක් පවත්වා ගැනීමට …

ව්‍යාපාර අසාර්ථක වන්නේ ඇයි? Read More »

COVID-19 තත්වය තුල රට වසා තිබු කාලයේ අත්‍යවශ්‍ය සේවා සැපයීම වෙනුවෙන් පිහිටවූ ජනාධිපති කාර්ය සාධක බලකාය සඳහා වසරක් සපිරේ.

මීට වසරකට පෙර, COVID-19 තත්වය තුල රට පළමු වරට වසා දැමු අවස්ථාවේ ජනතාවට අවශ්‍ය භාණ්ඩ හා සේවා අඛණ්ඩව සැපයීම රජයට මෙන්ම සැපයුම්කරුවන්ට මහත් අභියෝගාත්මක කාර්යයක් විය. මෙම අභියෝගාත්මක කර්තවය නිසි ලෙස සිදුකිරීමට බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්ය සාධක බලකාය පිහිටු වූ අතර ඒ හරහා මහජනතාවට එදිනෙදා අවශ්‍ය වන භාණ්ඩ හා සේවාවන් කඩිනමින් සැපයීමේ මෙහෙයුම් …

COVID-19 තත්වය තුල රට වසා තිබු කාලයේ අත්‍යවශ්‍ය සේවා සැපයීම වෙනුවෙන් පිහිටවූ ජනාධිපති කාර්ය සාධක බලකාය සඳහා වසරක් සපිරේ. Read More »

ව්‍යාපාරික අදහස් ඇතිවන්නේ කොහොමද?

හෙයින්කේ නමැති තායිලන්ත ජාතික ව්‍යවසායකයා පෙන්වා දෙන පරිදි පුද්ගලයෙකුට ව්‍යාපාර අදහස් ඇතිවන මාර්ග 3ක් තිබේ. පළමුවැන්න කෙනෙකු දැනටමත් දී සිටින රැකියාවයි. රැකියාවක් කරද්දී ඒ තුලින්ම ව්‍යාපාරික අදහස් සොයා ගැනීමට ඇති අවස්ථාවන් බහුලය. හෙන්රි ෆෝර්ඩ් හුරු බුහුටි වහනයක් ගැන කල්පනා කලේ කාර්මික ආයතනයක ප්‍රධාන ඉංජිනේරුවා ලෙස සේවය කරන අතරතුරදීය. දෙවැන්න පුද්ගලයෙකුගේ විනෝදාංශය හෝ එම අය සිය …

ව්‍යාපාරික අදහස් ඇතිවන්නේ කොහොමද? Read More »

ෆෝර්ඩ් රථයේ නිර්මාතෘ – හෙන්රි ෆෝර්ඩ්ගේ සාර්ථක ව්‍යවසායක ලක්ෂණ

ධනවත් ගොවිපවුලක උපත ලැබූ හෙන්රි ෆෝර්ඩ්, 19 වෙනි ශතවර්ෂයේ ඇමරිකාවේ පැවති නියම ග්‍රාමීය පරිසරය අත්දුටු පුද්ගලයෙකි. එසේ වුවද, ගොවිපලේදී ඔහුගේ වැඩි අවධානය යොමු වුයේ කාර්මික උපකරණ වලටයි. කුඩා කල සිටම කාර්මික ශිල්පය කෙරෙහි නැඹුරු වූ ඔහු සිය පිය විසින් තෑගි කල සාක්කු ඔරලෝසුව ගැලව බල එහි කාර්මික ක්‍රියාකාරකම් හැදෑරු බව සඳහන් වේ. වයස 15 දී, …

ෆෝර්ඩ් රථයේ නිර්මාතෘ – හෙන්රි ෆෝර්ඩ්ගේ සාර්ථක ව්‍යවසායක ලක්ෂණ Read More »

ව්‍යාපාරයක් නිවැරදිව ලියාපදිංචි කරන්නේ කොහොමද?

සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාර ඒවායේ අයිතිය අනුව කොටස් කිහිපයකට වර්ග කල හැක. තනි පුද්ගල ව්‍යාපාර හවුල් ව්‍යාපාර පෞද්ගලික සමාගම් ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය වන විස්තර හා ලේඛණ ලියාපදිංචි කිරීමට බලාපොරොත්තු වන ව්‍යාපාරයේ නම ව්‍යාපාරයේ සාමාන්‍ය ස්වභාවය ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යාලය පවතින ස්ථානය ව්‍යාපාරය තනි පුද්ගල ව්‍යාපාරයක් නම් අයිත්කරුගේ සම්පුර්ණ නම අයිතිකරුගේ පුරවැසිභාවය අයිතිකරුගේ සාමාන්‍ය …

ව්‍යාපාරයක් නිවැරදිව ලියාපදිංචි කරන්නේ කොහොමද? Read More »

ව්‍යාපාර සැලසුම් කල යුත්තේ ඇයි?

ව්‍යාපාර සැලසුම මගින් ඔබේ අදහස් අන්‍යන්ට පැහැදිලිව හඳුනා ගැනීමට පුළුවන්. විශේෂයෙන් බැංකු නිලධාරීන්ට , තාක්ෂණ නිලධාරීන්ට හා උපදේශකයින්ට ඔබේ සැලැස්ම කියවා ඒ අනුව තීරණ ගැනීමට පුළුවන. ව්‍යාපාර සැලැස්ම යනු හුදු ලියවිල්ලක් පමණක්ම නොවේ. එය තුල ඔබ දකින ඔබේ ව්‍යාපාරයේ ශක්තින්, දුර්වලතා, තර්ජන හා අභියෝග සහ ව්‍යාපාරික වශයෙන් ලාභදායි අවස්ථාවන්ද ඇතුලත් විය යුතුය.දුර්වලතා දන ගැනීමෙන් ඒවා …

ව්‍යාපාර සැලසුම් කල යුත්තේ ඇයි? Read More »

IOT කියන්නේ මොකක්ද? මෙය ව්‍යාපාරයේ වර්ධනයට බලපානවාද?

IOT යනු Internet of things නැත්නම් සිංහලෙන් මෙය අන්තර්ජාලය භාවිත කරන්න පුළුවන් ඩිජිටල් තාක්ෂණ මෙවලම් හෝ උපකරණ යනුවෙන් හදුන්වන්න පුළුවන්.මෙම IOT උපකරණ යනු මොටෝර් රථයේ සිට ස්මාර්ට් නිවාස, ස්මාර්ට් රූපවාහිනී යන්ත්‍ර, නවීන ශීතකරණ ඇතුළු සියලු උපකරණ බලගන්වන අතර,දත්ත/තොරතුරු හුවමාරු කර ගැනීමට හෝ තොරතුරු යැවීමට හැකියාව ඇති තාක්ෂණික මෙවලම් වේ. ව්‍යාපාරයක් වර්ධනය කර ගැනීමට මෙය බලපානවාද? …

IOT කියන්නේ මොකක්ද? මෙය ව්‍යාපාරයේ වර්ධනයට බලපානවාද? Read More »

ධම්මික පෙරේරා වගේ වෙන්න පුළුවන්ද?

අද ගොඩක් දෙනා අහන ප්‍රශ්නයක් තමයි ධම්මික පෙරේරා වගේ වෙන්න පුළුවන්ද කියන එක උත්තරය තමයි ඔව් සහ නැහැ. එයට හේතුවක් තියෙනවා ඒ තමයි එකින් එක්කෙනාට වෙන් වුනු අනන්‍යතාවය. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙයි. තමන්ටම ආවේණික වූ රටාවන් (Style) ඇත. තමන් ජිවත් විය යුත්තේ වැඩකටයුතු කළ යුත්තේ තමන්ටම ආවේණික වූ රටාවට අනුවයි. එයින් එවිට විවිධත්වයක් හට …

ධම්මික පෙරේරා වගේ වෙන්න පුළුවන්ද? Read More »

කොරෝනා නිසා ඔබේ රැකියාව අහිමි වුනාද?

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් ලොව පුරා සිටින බොහෝ ශ්‍රමිකයන්ගේ රැකියා දැනටමත් අහිමි වී ගොස් අවසානය. මෙම වසංගත තත්වය සෑම ක්ෂේත්‍රයකටම තදින්ම බලපා ඇත. ඔබත් කොවිඩ් නිසා රැකියාව අහිමි වූ පුද්ගලයෙක්ද? එසේනම් දැන් ඔබට තෝරාගැනීමට ඇත්තේ ව්‍යවසායකත්වයයි. ඔබ ඇයි ව්‍යවසායකත්වයම තෝරාගත යුත්තේ? රැකියා අහිමි වූ බොහෝ පුද්ගලයන්ට නැවතත් රැකියාවක් ලබාගැනීම මේ දිනවල නම් බෙහෙවින්ම අපහසු දෙයකි. …

කොරෝනා නිසා ඔබේ රැකියාව අහිමි වුනාද? Read More »