Business Tips for You

ව්‍යවසායකයෙක් ලෙස ඔබ පාරිභෝගිකයන් සොයා ගන්නේ කෙසේද ?

ව්‍යාපාරයක්  ආරම්භ කරන ඔබ දැන සිටිය යුතු වැදගත්ම අංගයක් වන්නේ පාරිභෝගිකයන් සොයා ගැනීමයි. ඕනෑම ව්‍යාපාරයක  සාර්ථක පදනම විය යුත්තේ හුදෙක් පාරිභෝගිකයන් වේ. ව්‍යාපාරයක්  ආරම්භ කිරීම පහසු වුවද පාරිභෝගිකයන්  සොයා ගැනීම හා පවත්වා ගැනීම අභියෝගයක් වේ.ඔබටත් පාරිභෝගිකයන්  සොයා ගැනීම පිලිබදව ඔවදනක් මෙම ලිපියෙන් දැන ගැනීමට හැකිය. 1. ඔබේ ව්‍යාපාරයෙන් ලබා දෙන භාණ්ඩයක් හෝ සේවාවක් ඉලක්ක කරන්නේ …

ව්‍යවසායකයෙක් ලෙස ඔබ පාරිභෝගිකයන් සොයා ගන්නේ කෙසේද ? Read More »

2022 වසරේ ඔබත් ව්‍යවසායකයෙක් වෙන්න කැමතිද?

2020 කොරෝනා වසංගතයෙන් පසු බොහෝ දෙනා තමන්ගේම ව්‍යාපාර කටයුතු සදහා එළබිමට කටයුතු කරනු වැඩි වශයෙන් දක්නට ලැබුණු කරුණකි. ඔබත් 2022 වසරේ අලුතින් ව්‍යාපාරයක් ඇරබිමට බලාපොරොත්තු වනවාද? ව්‍යවසයකත්වය ලෙස ඔබ තෝරා ගන්නේ කෙසේද?ඔබ තෝරාගන්නා අංශය කුමක්ද? ඔබට ගැලපෙන අංශය කුමක්ද? මේ පිලිබදව අධ්‍යනයක් ඔබ විසින් සිදු කල යුතුය. එය ඔබට මහත් වාසියක් වනු ඇත. ව්‍යවසයකත්වයට එළබීමට …

2022 වසරේ ඔබත් ව්‍යවසායකයෙක් වෙන්න කැමතිද? Read More »

ව්‍යාපාරයක් කුඩාවට ආරම්භ කළ යුත්තේ ඇයි?

ව්‍යාපාරයක් පටන් ගන්නවා යැයි කියූ සැනින් එය ඉතාමත් විශාල ආයෝජනයක් යොදා මහා පරිමාණයෙන් ආරම්භ කල යුතු යැයි මතයක් බොහෝ දෙනා තුළ ඇත. නමුත් සැබවින්ම එය එසේ නොවෙයි. ව්‍යාපාරයක් ඔබට ඉතාමත් කුඩා ආයෝජනයකින් වුවද ආරම්භ කල හැකිය. එයින් ඔබට බොහෝ වාසි අත් වේ. කුඩා ආයෝජනය වැඩි ආරක්ෂාවක් සහිත වේඔබ කුඩා ආයෝජනයකින් පටන් ගත් කල එය අසාර්ථක …

ව්‍යාපාරයක් කුඩාවට ආරම්භ කළ යුත්තේ ඇයි? Read More »

ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ආයෝජනයක් අවශ්‍යමද?

ව්‍යාපාරයක් ආරම්භ කරනවා යැයි කියූ සැනින් මතකයට පැමිණෙන්නේ ආයෝජනයකි. යම්කිසි ආයෝජනයක් නොමැතිව ව්‍යාපාරයක් ආරම්භ කිරීම අපහසුය. එය සත්‍යකි. නමුත් ආයෝජනයක් නොමැතිව වුවත් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හැකියාවක් ඇත. අද අපි බලන්නට යන්නේ ආයෝජනයක් නොමැතිව ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ කෙලෙසද කියලයි. සේවාවක් සැපයීමට ආයෝජනයක් අවශ්‍ය නොවේඔබ යම්කිසි සේවාවක් පාරිභෝගිකයාට සපයයි නම් ඔබට ආයෝජනයක් අවශ්‍ය නොවේ. උදාහරණයක් ලෙස ඔබ …

ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ආයෝජනයක් අවශ්‍යමද? Read More »

ව්‍යාපාරික අදහස් ඇතිවන්නේ කොහොමද?

ඕනෑම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ව්‍යාපාරික අදහසක් තිබිය යුතුය. එවැනි ව්‍යාපාර අදහසක් ඇති වන්නේ කෙසේද? හෙයින්කේ නමැති තායිලන්ත ජාතික ව්‍යවසායකයා පෙන්වා දෙන පරිදි පුද්ගලයෙකුට ව්‍යාපාර අදහස් ඇතිවන මාර්ග 3ක් තිබේ. අද අපි බලන්න යන්නේ ඒ ක්‍රම මොනවද කියලයි. දැනටමත් යෙදී සිටින රැකියාවරැකියාවක නිරත වෙද්දී ඒ තුළින්ම ව්‍යාපාරික අදහසක් ඇති කර ගැනීමට ඇති අවස්ථාවන් බහුලය. තමන්ගේ රැකියාව …

ව්‍යාපාරික අදහස් ඇතිවන්නේ කොහොමද? Read More »

ව්‍යාපාරයක් තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු මොනවාද?

අද ව්‍යාපාර ලෝකයේ විවිධ ව්‍යාපාර දැකගත හැකිය. නමුත් වැදගත්ම කරුණ වන්නේ ඒවා සාර්ථක මට්ටමේ ඇති ලාභ ලබන ව්‍යාපාරයක්ද නැද්ද යන්න වීමයි. ව්‍යාපාරයක් ආරම්භ කල පමණින්ම එය සාර්ථක ව්‍යාපාරයක් වන්නේ නැත. ව්‍යාපාරයක් සාර්ථක වීමට නම් එය පාරිභෝගික අවශ්‍යතා ඉටු කරන පාරිභෝගිකයා තෘප්තිමත් කරවන ව්‍යාපාරයක් විය යුතුය. ඒ හේතුවෙන් අද අපි බලමු ව්‍යාපාරයක් තෝරා ගැනීමේදී සලකා බැලිය …

ව්‍යාපාරයක් තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු මොනවාද? Read More »

පාරිභෝගිකයන් සොයාගන්නේ කෙසේද?

ඔබගේ ව්‍යාපාරයේ පැවැත්ම රදා පවතින්නේ පාරිභෝගිකයන් මතයි. ඔබට ව්‍යාපාරයක් කරගෙන යා හැකි නමුත් පාරිභෝගිකයන් සොයා ගැනීම හා පාරිභෝගිකයන් රදා පවත්වා ගැනීම ඉතාමත්ම වැදගත් හා වටිනා දෙයකි. ඔබගේ ව්‍යාපාරය කෙතරම් සාර්ථක වුවත් ඔබ කෙතරම් සාර්ථක සේවාවක් ලබා දුන්නත් ඔබගේ පැවැත්ම රදා පවතින්නේ පාරිභෝගිකයන් මතය. ඔබගේ ව්‍යාපාරයට පාරිභෝගිකයන් සොයා ගන්නේ කෙසේද යන්න අද අපි සොයා බලමු. ඔබගේ …

පාරිභෝගිකයන් සොයාගන්නේ කෙසේද? Read More »

පාරිභෝගික තෘප්තිය වැඩි දියුණු කළ හැකි ක්රම

පාරිභෝගික තෘප්තිය වැඩි දියුණු කිරීමට අවශ්‍යද? සරලව  පාරිභෝගික තෘප්තිය වැඩි දියුණු කරන්නේ කෙසේදැයි ඉගෙන ගන්න. ගනුදෙනුකරුවන්ගේ වටිනාකම, ඔවුන් සැලකිලිමත් වන දේ සහ ඔවුන්ට සැබවින්ම අවශ්‍ය දේ සොයා ගැනීමෙන් තෘප්තිය වැඩි දියුණු කළ හැකි ක්‍රම අටක් මෙන්න: 1. ඔවුන්ගෙන් විමසන්න! ලිපි මගින් , පෞද්ගලිකව හෝ දුරකථනයෙන් වේවා, ගනුදෙනුකරුවන්ට අවශ්‍ය දේ  හරියටම විමසීමට වඩා හොඳ කිසිවක් නැත. …

පාරිභෝගික තෘප්තිය වැඩි දියුණු කළ හැකි ක්රම Read More »

අලුත් විදියකට Business එක පටන් ගන්න ලෑස්තිද?

Covid 19 තත්වය සමග කුඩා පරිමාණ හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් රැසකට බොහෝ ප්‍රශ්න වලට මුහුණ දීමට සිදු වී ඇත. ඒවා හමුවේ තමන්ගේ ව්‍යාපාර වසා දැමීමට බොහෝ දෙනාට සිදුවී ඇත. ව්‍යාපාරික ස්ථාන වල කුලී ගෙවා ගැනීමට නොහැකිව යම් යම් මුල්‍යමය ගැටළු රැසකට ඔවුන් මේ වන විටත් මුහුණ දී අවසන්ය. නමුත් මේ තත්වය හමුවේ තම ව්‍යාපාරය වසා …

අලුත් විදියකට Business එක පටන් ගන්න ලෑස්තිද? Read More »

සංචාරක කර්මාන්තය ඔබට ව්යාපාරික අවස්ථාවක් කරගත හැක්කේ කෙසේද?

නොබෝදා සංචාරක කර්මාන්තයේ මුල් ස්ථානයක් ගන්නා රට ලෙස ශ්‍රී ලංකාව ( Longly Planet ) මගින් ස්ථාන ගත කර ඇති බවට වාර්තා වෙයි. මෙය  අපේ රටට මහත් වූ  ගෞරවයක් මෙන්ම සංචාරක කර්මාන්තයේ යෙදී සිටින බොහෝ දෙනෙකුටම ඉතාමත් වැදගත් අවස්ථාවකි. විශේෂයෙන්ම මෙම ආරංචිය සංචාරක කර්මාන්තයේ දැනට නියැලෙන ඔබට මෙන්ම, ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තුවන ඔබටත් අනගි අවස්තාවක් වනු …

සංචාරක කර්මාන්තය ඔබට ව්යාපාරික අවස්ථාවක් කරගත හැක්කේ කෙසේද? Read More »