Business Tips for You

ව්‍යාපාරයක Value Addition කියන්නේ මොකක්ද ?

Value Addition නැත්නම් වටිනාකම එකතු කිරීමක් යනු කුමක්ද යන්න ඔබ දන්නවද? එය ඔබේ ව්‍යාපාරයේ ආර්ථිකය ශක්තිමත් කිරීමට දායක කර ගන්නේ කෙසේද ?භාණ්ඩයක් හෝ සේවාවක් පාරිභෝගිකයන් අතට පත් කිරීමට ප්‍රථම, එම නිෂ්පාදනයට හෝ සේවාවට වැඩි වටිනාකමක් නැත්නම් වැඩි අගයක් ලබා දීම Value Addition නමින් හදුන්වයි. මෙම ලිපියෙන් එය කුමක්ද යන්න තවත් විග්‍රහ කර විස්තරාත්මකව ඔබට දැන …

ව්‍යාපාරයක Value Addition කියන්නේ මොකක්ද ? Read More »

Eco-Friendly

ඔබ හරිත ව්‍යවසායකයෙක්ද?

අද වන විට හරිත ව්‍යවසායකත්වය ලෝකයේ නව්‍යතම ව්‍යාපාරික අංශයක් ලෙස නැගී එමින් පවතී. එහි වෙළදපොලට මේ වනවිටත් අතිශය ඉල්ලුමක් ඇති අතර ඔබටත් දැන් හරිත ව්‍යවසායකයෙක් වන්නට හැකියාව උදා වී ඇත. නව සංකල්ප අනුව පරිසර හිතකාමී අමුද්‍රව්‍ය යොදා ගනිමින් විවිධ අවශ්‍යතා අනුව නිර්මාණ නිපදවා සාර්ථක ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවස්ථාව දැන් ශ්‍රී ලංකාවේද හැකියාව ඇත. මේ සදහා …

ඔබ හරිත ව්‍යවසායකයෙක්ද? Read More »

චමත් පලිහපිටිය ගැන ඔබ දන්නවාද ?

අන්තර්ජාලයේ දැවැන්ත ව්‍යවසායකයන් ලෙස සැලකෙන එලියොන් මස්ක් (Elon Musk), ජෙෆ්ෆ් බෙසොස් (Jeff Bezos) හා ජැක් මා (Jack Ma) අතරින් බිහි වූ තවත් දැවැන්ත චරිතයක් ලෙස චමත් පලිහපිටිය සැලකේ.ඔහු අද වනවිට තාක්ෂණ ව්‍යවසායකත්වයේ හිනි පෙත්තටම පැමිණ සිටින ලෝකයේ සාර්ථක හා ධනවත් පුද්ගලයන්ගෙන් කෙනෙක් බවට පත් වේ තිබේ. ඔහුගේ මුල් ආරම්භය facebook වන අතර ඔහු Facebook ආරම්භ …

චමත් පලිහපිටිය ගැන ඔබ දන්නවාද ? Read More »

ව්‍යවසායකයෙකු ලෙස ඔබට එළඹිය හැකි ක්ෂේත්‍ර රැසක් ඇති බව ඔබ දන්නවද?

ඔබත් ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වනවාද? ව්‍යවසායකයෙකු ලෙස යොමු විය හැකි අංශය ගැන දැනුවත් වන්න, මෙම ලිපිය කියවන්න. ව්‍යවසයකයෙක් වීමට ප්‍රථමයෙන් ඔබට ඔබේ හැකියාවන් අනුව යොමු විය හැකි ක්ෂේත්‍ර ගැන දැනුමක් තිබිය යුතුය. ශ්‍රී ලංකාවේ වර්තමාන අවශ්‍යතාවයන් අනුව ඔබටත් යොමු විය හැකි ව්‍යාපාර අවස්ථාවන් පුළුල් වී ඇති අතර ඒවා ගැන දැනුවත් වීම ඉතා වැදගත් …

ව්‍යවසායකයෙකු ලෙස ඔබට එළඹිය හැකි ක්ෂේත්‍ර රැසක් ඇති බව ඔබ දන්නවද? Read More »

ගෙදර හදන ඉටිපන්දම් හොඳ අදායම් මාර්ගයක් කරමු

ඉටිපන්දම් වලට අකමැති කවුද? ගෙදර හැදූ ඉටිපන්දම් අත්‍යවශ්‍ය ගෘහ අලංකරණ අයිතමයක් බවට පත්ව ඇත. එයින් නව අදායම් මාර්ග ඇති කර ගැට හැකගෘහ අලංකරණ කර්මාන්තයේ ප්‍රාථමික කාණ්ඩයක් ලෙස ඉටිපන්දම් වැඩීමට අමතරව, පාරිභෝගිකයින්ට ඇරෝමැටෙරපි වැනි ප්‍රවණතා කෙරෙහි වැඩි උනන්දුවක් ඇති අතර ගෘහ සුවඳ සමඟ ඔවුන්ගේ නිවාස වැඩි දියුණු කරයි. මෙයින් ඉටිපන්දම් ව්‍යාපාරික අයිතිකරුවන්ට වෙනත් ප්‍රතිලාභ ගණනාවක් ලබා …

ගෙදර හදන ඉටිපන්දම් හොඳ අදායම් මාර්ගයක් කරමු Read More »

ශ්‍රී ලංකික ව්‍යවසායකයින්ට දැනට ලෝකයේ සිටින ධනවත්ම ව්‍යවසායකයා වන Elon Musk ගෙන් ඉගෙන ගත යුතු දේවල්……

Elon Musk කවුරුන්ද යන්න හදුන්වා දීමට අවශ්‍ය නැත. ඔහු අද වනවිට ලොව සුපතල චරිතයක් වී හමාරය.නව ව්‍යවසායක දැනුමක් ලොවට ඉගැන්වූ, ජාත්‍යන්තර වාහන ක්ෂේත්‍රයේ නව දැක්මක් සමග මහත් පෙරලියක් කල මොහුගෙන් අපට ඉගෙන ගත හැකි පාඩම් මොනවාද?ඉන්ධන නොමැතිව පදවිය හැකි ලොව පළමු වාහනය Tesla මොටෝර් රථය නිපදවීමට සමත් වූ මොහු, මේ වන විට Space x, අභ්‍යවකාශ …

ශ්‍රී ලංකික ව්‍යවසායකයින්ට දැනට ලෝකයේ සිටින ධනවත්ම ව්‍යවසායකයා වන Elon Musk ගෙන් ඉගෙන ගත යුතු දේවල්…… Read More »

ව්‍යවසායකයෙක් ලෙස ඔබ පාරිභෝගිකයන් සොයා ගන්නේ කෙසේද ?

ව්‍යාපාරයක්  ආරම්භ කරන ඔබ දැන සිටිය යුතු වැදගත්ම අංගයක් වන්නේ පාරිභෝගිකයන් සොයා ගැනීමයි. ඕනෑම ව්‍යාපාරයක  සාර්ථක පදනම විය යුත්තේ හුදෙක් පාරිභෝගිකයන් වේ. ව්‍යාපාරයක්  ආරම්භ කිරීම පහසු වුවද පාරිභෝගිකයන්  සොයා ගැනීම හා පවත්වා ගැනීම අභියෝගයක් වේ.ඔබටත් පාරිභෝගිකයන්  සොයා ගැනීම පිලිබදව ඔවදනක් මෙම ලිපියෙන් දැන ගැනීමට හැකිය. 1. ඔබේ ව්‍යාපාරයෙන් ලබා දෙන භාණ්ඩයක් හෝ සේවාවක් ඉලක්ක කරන්නේ …

ව්‍යවසායකයෙක් ලෙස ඔබ පාරිභෝගිකයන් සොයා ගන්නේ කෙසේද ? Read More »

2021 වසරේ ඔබත් ව්‍යවසායකයෙක් වෙන්න කැමතිද?

2020 කොරෝනා වසංගතයෙන් පසු බොහෝ දෙනා තමන්ගේම ව්‍යාපාර කටයුතු සදහා එළබිමට කටයුතු කරනු වැඩි වශයෙන් දක්නට ලැබුණු කරුණකි. ඔබත් 2021 වසරේ අලුතින් ව්‍යාපාරයක් ඇරබිමට බලාපොරොත්තු වනවාද? ව්‍යවසයකත්වය ලෙස ඔබ තෝරා ගන්නේ කෙසේද?ඔබ තෝරාගන්නා අංශය කුමක්ද? ඔබට ගැලපෙන අංශය කුමක්ද? මේ පිලිබදව අධ්‍යනයක් ඔබ විසින් සිදු කල යුතුය. එය ඔබට මහත් වාසියක් වනු ඇත. ව්‍යවසයකත්වයට එළබීමට …

2021 වසරේ ඔබත් ව්‍යවසායකයෙක් වෙන්න කැමතිද? Read More »

ව්‍යාපාරයක් කුඩාවට ආරම්භ කළ යුත්තේ ඇයි?

ව්‍යාපාරයක් පටන් ගන්නවා යැයි කියූ සැනින් එය ඉතාමත් විශාල ආයෝජනයක් යොදා මහා පරිමාණයෙන් ආරම්භ කල යුතු යැයි මතයක් බොහෝ දෙනා තුළ ඇත. නමුත් සැබවින්ම එය එසේ නොවෙයි. ව්‍යාපාරයක් ඔබට ඉතාමත් කුඩා ආයෝජනයකින් වුවද ආරම්භ කල හැකිය. එයින් ඔබට බොහෝ වාසි අත් වේ. කුඩා ආයෝජනය වැඩි ආරක්ෂාවක් සහිත වේඔබ කුඩා ආයෝජනයකින් පටන් ගත් කල එය අසාර්ථක …

ව්‍යාපාරයක් කුඩාවට ආරම්භ කළ යුත්තේ ඇයි? Read More »

ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ආයෝජනයක් අවශ්‍යමද?

ව්‍යාපාරයක් ආරම්භ කරනවා යැයි කියූ සැනින් මතකයට පැමිණෙන්නේ ආයෝජනයකි. යම්කිසි ආයෝජනයක් නොමැතිව ව්‍යාපාරයක් ආරම්භ කිරීම අපහසුය. එය සත්‍යකි. නමුත් ආයෝජනයක් නොමැතිව වුවත් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හැකියාවක් ඇත. අද අපි බලන්නට යන්නේ ආයෝජනයක් නොමැතිව ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ කෙලෙසද කියලයි. සේවාවක් සැපයීමට ආයෝජනයක් අවශ්‍ය නොවේඔබ යම්කිසි සේවාවක් පාරිභෝගිකයාට සපයයි නම් ඔබට ආයෝජනයක් අවශ්‍ය නොවේ. උදාහරණයක් ලෙස ඔබ …

ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ආයෝජනයක් අවශ්‍යමද? Read More »