අපේ ව්‍යවසායකයෝ

කොවිඩ් -19 ආර්ථික පසුබැමකට ලක්වු ලෝක වෙළෙද ප්‍රජාව බලගන්වන සෘජු විකුණුම් ක්ෂේත්‍රය (Direct selling Industry) පිළිබඳව ඔබ දන්නවාද?

ලොව පුරා රටවල් 170 කට අධික සංඛ්‍යාවක  පාරිභෝගිකයින් වෙත ලඟා වන ඍජු විකුණුම් (Direct Selling Industry) ක්ෂේත්‍රය කොවිඩ් -19 වසංගතය නිසා ආර්ථික පසුබෑමකට ලක්වූ  ලෝක වෙළෙඳපොළට ශක්තියක් වෙමින් වාර්ෂිකව 5.8%ක වර්ධනයක් වාර්තා කරයි. වසංගත තත්වය තුල ගෝලීය අළෙවි කිරීමේ ක්‍රමවේදයන් දබකසබැ ගත කිරීම මෙම ක්ෂේත්‍රයේ සුවිශේෂි වර්ධනයට බලපා  ඇති බව සැලකිය හැකිය. ඍජු විකුණුම් ක්‍රමවේදය …

කොවිඩ් -19 ආර්ථික පසුබැමකට ලක්වු ලෝක වෙළෙද ප්‍රජාව බලගන්වන සෘජු විකුණුම් ක්ෂේත්‍රය (Direct selling Industry) පිළිබඳව ඔබ දන්නවාද? Read More »

කැළි කසළ තුළින් ව්‍යවසායකත්වයට

ව්‍යවසායකත්වය අදවන විට බෙහෙවින්ම ප්‍රසිද්ධ වූ දෙයකි. අලුත් අලුත් වූ දේවල් ලෝකයට තිළිණ කරමින් බොහෝ අය ව්‍යාපාර ලෝකයට පිවිසේ. අද අපි vyapara.lk තුළින් ඔබට ගෙනෙන්නට යන්නේ එවැනිම ව්‍යවසායකයෙකු ගැනයි. කැළි කසළ ආදායම් මාර්ගයක් හැරවූ ඒ ඉංජිනේරුවා ගැනයි. ඔහු ඉංජිනේරුවෙකි. නව නිපැයුම්කරුවෙකි. සමාජ සම්පතක් වූ මිනිසෙකි. ඔහු භාවිතයෙන් ඉවත දමන ප්ලාස්ටික්, පොලිතීන් , ලන්ච් ෂීට් වැනි …

කැළි කසළ තුළින් ව්‍යවසායකත්වයට Read More »

හසංක පාදුක්ක – වැදගත් සමාජ ව්‍යාපාර මෙහෙවරක

සමාජ ව්‍යවසයකත්වය ලංකාවට අලුත් සංකල්පයක් වුවද අද වන විට බොහෝ දිරිමත් ව්‍යවසායකයන් සමාජ ව්‍යවසායකත්වයට එළබි තිබීම සතුටට කරුණකි. ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයන් බලගන්වන වෙබ් අඩවියක් ලෙස අප සැදී පැහැදී සිටින්නේ මෙවන් තරුණ ව්‍යවසායකයන් පිලිබදව කතිකාවක් ඇති කිරීමටය. හසංක පාදුක්ක විසින් ගොඩ නගාගෙන තිබෙන ව්‍යවසායක සංකල්පය අද සමාජයට ඉතා වැදගත් මෙන්ම හිතකරය. ඔහු විසින් පරිසරයට හිතකාමී මෙන්ම …

හසංක පාදුක්ක – වැදගත් සමාජ ව්‍යාපාර මෙහෙවරක Read More »

ව්‍යවසයකත්වයෙන් බලගැන්වුණු රණවිරුවෙක්

රණවිරුවන් තම කාර්ය රට වෙනුවෙන් ඉටුකර විවිධ ක්ෂේත්‍රයන් වල නියැළෙයි. අද අපි ඔබට කියන්නේ එවන් රණවිරුවෙකු ගැනයි. ඔහු නමින් අජිත් කුමාරයි. මොරගල කිරිලිපන පදිංචි ඔහු 100% ස්වභාවික නැබුල් පොල්තෙල් ව්‍යාපාරයකට මුල පුරා ඇත. ඔහු මෙය සමාජ මාධ්‍ය ජාල හරහා අළෙවි කරයි. රණවිරුවෙක් මෙවැනි ව්‍යාපාරයකට අත ගැසීම පිළිබදව අප ආඩම්බර වන්නේ ව්‍යවසායකයන්ට අත දෙන වෙබ් අඩවියක් …

ව්‍යවසයකත්වයෙන් බලගැන්වුණු රණවිරුවෙක් Read More »

දිරිය ව්‍යවසායකයෙක් ඉදිරියට – BAYO FOODS

කිරිමාමා සංකල්පය බලගන්වමින් දියර කිරි ව්‍යාපාරයක් BAYO FOODS නමින් ආරම්භ කිරීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපාධිදාරී (B.Sc Agri Peradeniya) චුමිත් උදයංග විතානගේ මහතා සමත් වී ඇත. අද වන විට පිටිකිරි භාවිතයට හුරුව සිටින ජනතාවට ඊට වඩා ගුණදායක දේ ලබා දීමට ඔහු විසින් ආරම්භ කොට තිබෙන මෙම වැඩපිළිවෙල අපි ඉහළින්ම අගය කරන්නෙමු. පිටිකිරි වලින් දියර කිරි වලට …

දිරිය ව්‍යවසායකයෙක් ඉදිරියට – BAYO FOODS Read More »