B2B (Busiess to Business) කියන්නේ මොකක්ද?

B2B යනු, ලෝකය පුරා නිෂ්පාදකයා හා තොග වෙළෙන්දා හෝ තොග වෙළෙන්දා හා සිල්ලර වෙළෙන්දා අතර තමන්ගේ භාණ්ඩ හා සේවා අලෙවි කිරීමයි. මෙම ක්‍රියාවලිය B2B ලෙස හැදින්වේ.

ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන් ගොඩ නැගීමේ අරමුණින් තිබෙන Vyapara.lk වෙබ් අඩවිය මගින් ව්‍යාපාරිකයන් වන ඔබට අවශ්‍ය කරන වෙනත් ව්‍යාපාරිකයෙක් සොයා ගැනීමට හැකියාව ඇත. මෙය වැදගත් වන්නේ මෙලෙසයි,

  1. B2B ක්‍රමයට ඔබට අළෙවි කළ හැකි භාණ්ඩ ප්‍රමාණය වැඩිය. B2B ක්‍රමය අනුව ඔබට එක පාරිභෝගිකයෙකුට අළෙවි කරන ප්‍රමාණයට වඩා විශාල ප්‍රමාණයක් ව්‍යාපාරිකයෙකුට අළෙවි කිරීමේ හැකියාව ඇත.
  2. මෙයින් ඔබේ ව්‍යාපාරය ශක්තිමත් පදනමක් ලබාගත හැකිය. ඊට හේතුව වන්නේ බොහෝ විට මෙවැනි ව්‍යාපාරිකයන් තම ගණුදෙනු සිදු කරනු ලබන්නේ දිගු කාලීනවය. එමනිසා ඔබට ශක්තිමත් මුල්‍ය පදනමක් ගොඩ නගා ගත හැකිය.
  3. B2B ක්‍රමයේදී බැංකුව මගින් ගණුදෙනු සිදු වන බැවින් ඔබට බැංකුව සමග දිගින් දිගටම ගණුදෙනු කිරීම මගින් ඔබට බැංකුවට ඔබ ගැන දැඩි විශ්වාසවන්ත භාවයක් ඇති කරගැනීමටද හැකියාවක් ඇත.
  4. Vyapara.lk හරහා ඔබට Online ව්‍යාපාරිකයන් සොයාගැනීමට දැන් හැකියාවක ඇත. අපගේ වෙබ් අඩවිය හරහා දැන් ඔබට එම පහසුකම් සැලසී ඇත. එමනිසා කිසිදු වියදමකින් තොරවම ඔබට අවශ්‍ය ව්‍යාපාරිකයන් සොයා ගැනීමට පුළුවන.
  5. ඔබේ ව්‍යාපාරයට අවශ්‍ය ඔබේම වෙබ් අඩවිය දැන් Vyapara.lk වෙතින් නොමිලේ ලබා ගැනීමට හැකියාව ඇත. ව්‍යාපාරික ඔබට දැන් ඔබේ වෙබ් අඩවිය අපේ වෙබ් අවදිය තුලම පහසුවෙන් පත්වාගෙන යා හැකිය. ඔබේ ව්‍යාපාරයේ නම @Vyapara.lk ලෙස ඔබට එය පවත්වාගන්නට දැන් ඉඩ හසර වෙන් වී ඇත. මෙය ඔබට ලැබෙන සුවිශේෂ වාසියකි. මෙමගින් ඔබට අවශ්‍ය පාරිභෝගිකයන් මෙන්ම තවත් බොහෝ දේ ලබාගැනීමට පුළුවන.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *