2021 වසරේ ඔබත් ව්‍යවසායකයෙක් වෙන්න කැමතිද?

2020 කොරෝනා වසංගතයෙන් පසු බොහෝ දෙනා තමන්ගේම ව්‍යාපාර කටයුතු සදහා එළබිමට කටයුතු කරනු වැඩි වශයෙන් දක්නට ලැබුණු කරුණකි. ඔබත් 2021 වසරේ අලුතින් ව්‍යාපාරයක් ඇරබිමට බලාපොරොත්තු වනවාද?

  1. ව්‍යවසයකත්වය ලෙස ඔබ තෝරා ගන්නේ කෙසේද?
    ඔබ තෝරාගන්නා අංශය කුමක්ද? ඔබට ගැලපෙන අංශය කුමක්ද? මේ පිලිබදව අධ්‍යනයක් ඔබ විසින් සිදු කල යුතුය. එය ඔබට මහත් වාසියක් වනු ඇත.
  2. ව්‍යවසයකත්වයට එළබීමට ඇති අභියෝගතා
    සෑම ක්ෂේත්‍රයක් තුලම අභියෝගතා ඇත. ඔබගේ ක්ෂේත්‍රයේ ඇති අභියෝගතා මොනවාද යන්න පිලිබදව අධ්‍යනයක් කිරීමට ඔබට යහපත් වනු ඇත. එහි ඇති අභියෝග හා අවස්තාවන් මොනවාද? ඒවාට අනුකුලව හැඩ ගහන්නේ කොහොමද යන්න ඔබට යම්කිසි අදහසක් තිබිය යුතුය.
  3. ව්‍යාපාරය පිලිබදව අවබෝධය
    ව්‍යාපාරයක් කිරීමට අපේක්ෂා කරන ඔබට ඒ පිලිබදව මනා අවබෝධයක් තිබිය යුතුමය. ආරම්භ කල යුත්තේ කෙසේද? ඔබගේ පාරිභෝගිකයා කවුද? ඔඅබ්ගේ භාණ්ඩය හෝ සේවාව කුමක්ද? මේවා ගැන අදහසක් ඔබ සතු විය යුතුමය.
  4. ව්‍යවසයකත්වය සාර්ථක හෝ අසාර්ථක විය හැකිය
    බොහෝ ව්‍යාපාරිකයන් ආරම්භයේදී යම්කිසි අසාර්ථක කම් වලට මුහුණ දුන්නද පසුව ඔවුන් ටිකෙන් ටික ව්‍යාපාර ලෝකයේ සාර්ථකත්වය උදෙසා ගමන් කරනු ලබයි. එමනිසා අසර්ත්කවීම් වලදී පසු නොබැස ශක්තියෙන් ඔබගේ අරමුණ වෙතම ගමන් කිරීමට යුහුසුළු වන්න.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *