Month: November 2020

ව්‍යාපාරයක් කුඩාවට ආරම්භ කළ යුත්තේ ඇයි?

ව්‍යාපාරයක් පටන් ගන්නවා යැයි කියූ සැනින් එය ඉතාමත් විශාල ආයෝජනයක් යොදා මහා පරිමාණයෙන් ආරම්භ කල යුතු යැයි මතයක් බොහෝ දෙනා තුළ ඇත. නමුත් සැබවින්ම එය එසේ නොවෙයි. ව්‍යාපාරයක් ඔබට ඉතාමත් කුඩා ආයෝජනයකින් වුවද ආරම්භ කල හැකිය. එයින් ඔබට බොහෝ වාසි අත් වේ. කුඩා ආයෝජනය වැඩි ආරක්ෂාවක් සහිත වේඔබ කුඩා ආයෝජනයකින් පටන් ගත් කල එය අසාර්ථක …

ව්‍යාපාරයක් කුඩාවට ආරම්භ කළ යුත්තේ ඇයි? Read More »

ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ආයෝජනයක් අවශ්‍යමද?

ව්‍යාපාරයක් ආරම්භ කරනවා යැයි කියූ සැනින් මතකයට පැමිණෙන්නේ ආයෝජනයකි. යම්කිසි ආයෝජනයක් නොමැතිව ව්‍යාපාරයක් ආරම්භ කිරීම අපහසුය. එය සත්‍යකි. නමුත් ආයෝජනයක් නොමැතිව වුවත් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හැකියාවක් ඇත. අද අපි බලන්නට යන්නේ ආයෝජනයක් නොමැතිව ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ කෙලෙසද කියලයි. සේවාවක් සැපයීමට ආයෝජනයක් අවශ්‍ය නොවේඔබ යම්කිසි සේවාවක් පාරිභෝගිකයාට සපයයි නම් ඔබට ආයෝජනයක් අවශ්‍ය නොවේ. උදාහරණයක් ලෙස ඔබ …

ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ආයෝජනයක් අවශ්‍යමද? Read More »

කොවිඩ් කාලය ඔබ ගතකරන්නේ කෙලෙසද?

ඔබේම ව්‍යාපාරයක් වර්ධනය කර ගන්න ක්‍රමයක් පිලිබන්දව සිතන්න මේ කාලය යොදා ගන්න. අද වනවිට බොහො අයට තම රැකිය අවස්තා අහිමි වී තිබේ. ඊට අමතරව ආර්ථික ගැටලු පැනනැගී තිබේ.ව්‍යාවසායකත්වය ඔබට සුදුසු ද සොයා බලන්නට මෙම කාලය යොදා ගන්න.මේ පිලිබන්දව සිත බලන්න මෙන්න මේ විදිහට.  පාරිභොගිකයන් සොයන නමුත් අඩුවෙන් සොයා ගැනිමට ඇති සේවා හෝ භාණ්ඩ මොනවාද? බොහො …

කොවිඩ් කාලය ඔබ ගතකරන්නේ කෙලෙසද? Read More »