Month: September 2020

ශ්‍රී ලංකාවේ නිශ්පාදිත රෙදිපිළි ශ්‍රී ලාංකික ඇගළුම් ක්ෂේත්‍රයට වැදගත් වන්නේ ඇයි?

නොබෝදා ජනාධිපතිතුමා විසින් දේශීය රෙදි පිළි නිශ්පාදනය පිළිබදව සොයා බලමින් ඉතා වැදගත් අංශයක් කෙරෙහි රටේම අවධානය යොමු කරනු ලැබීය. අපගේ ඇගළුම් ක්ෂේත්‍රයට අවශ්‍ය රෙදිපිළි අපටම සපයා ගැනීමට හැකියාවක් තිබිය යුතුය. ව්‍යවසායකයන්ට මෙය වැදගත් වන්නේ ඇයි? ඔබ ඇගළුම් ක්ෂේත්‍රයේ ව්‍යවසායකයෙක්ද? ඔබ දැනටමත් ඇගළුම් ක්ෂේත්‍රයේ නියැලී සිටින කෙනෙක්ද? නැත්නම් ඇගළුම් ක්ෂේත්‍රයට සම්බන්ධ වීමට අදහස් කරන කෙනෙක්ද? ශ්‍රී …

ශ්‍රී ලංකාවේ නිශ්පාදිත රෙදිපිළි ශ්‍රී ලාංකික ඇගළුම් ක්ෂේත්‍රයට වැදගත් වන්නේ ඇයි? Read More »

vyapara.lk කන්ද උඩරට ව්‍යවසායකයන් සොයා යයි

ඔබ මහනුවර හෝ ඒ අවට පදිංචි දැනට ව්‍යාපාරයක නිරතවන හෝ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන කෙනෙක්ද? ඔබේ ව්‍යාපාරය තවත් ශක්තිමත්ව ගොඩ නගා ගැනීමටත් ඔබ ආරම්භ කිරීමට අදහස් කරනු ලබන ව්‍යාපාරය හොදින් ආරම්භ කිරිමටත් අවශ්‍ය බොහෝ දේ මේ තුළින් ඉගෙන ගැනීමට ඔබට හැකියාවක් ලැබෙනු ඇත. vyapara.lk හි පාර කියන ව්‍යාපාර අපි මහනුවර ප්‍රදේශයේ අපගේ මීළග වැඩසටහන …

vyapara.lk කන්ද උඩරට ව්‍යවසායකයන් සොයා යයි Read More »

ක්ෂණික ආහාර වෙනුවට දේශීය ආහාර සාර්ථක ව්‍යාපාරයක් කරගන්න ඔබටත් මගක්

අද අපගේ වැදගත් කතිකාවක් වී තිබෙන්නේ බොහෝ දෙනෙකු නැවතත් දේශීය ආහාර රටාවකට හුරු වීමයි. කල් තබාගැනීමේ ද්‍රව්‍ය, ක්ෂණික ආහාර, කලින් පිසින් ලද ආහාර වැනි ආහාර වලට හුරු වූ බොහෝ දෙනෙක් දැන් දැන් ගුණදායි ආහාර රටාවකට හුරු වෙමින් සිටියි. අහිතකර ආහාර රටාවන් නිසා අදවන විට සමාජයේ බෝ නොවන රෝග බහුලව ව්‍යාප්ත වෙමින් පවතී. ලෝක සෞඛ්‍ය සංවිධානයේ …

ක්ෂණික ආහාර වෙනුවට දේශීය ආහාර සාර්ථක ව්‍යාපාරයක් කරගන්න ඔබටත් මගක් Read More »

ගොවීන් වගා ව්‍යවසායකයන් කරන පාර කියන ව්‍යාපාර වැඩමුළුව

ඔබ ගොවියෙක්ද? වගා ව්‍යවසායකයෙක්ද? ඔබේ ගොවිතැන ව්‍යාපාරයක් ලෙස වැඩි දියුණු කරගැනීමට ඔබට හැකිය. ව්‍යවසායකයින්ට අත දෙන vyapara.lk අපි මහනුවර දිස්ත්‍රික්කයේ ගොවි මහතුන් මුල් කරගෙන වැඩසටහනක් දියත් කළෙමු. ඔබ ගොවි මහතෙක් හෝ කෘෂි කර්මාන්තයේ නියුතු කෙනෙක් නම් ඔබේ ගොවිතැන සාර්ථක ව්‍යාපාරයක් බවට පත් කරගැනීමට හැකි බව ඔබ දන්නවාද? ආහාර යනු, මුළු ලෝකයටම ඇති ප්‍රධානතම අවශ්‍යතාවයකි. එවැනි …

ගොවීන් වගා ව්‍යවසායකයන් කරන පාර කියන ව්‍යාපාර වැඩමුළුව Read More »