Month: July 2020

හසංක පාදුක්ක – වැදගත් සමාජ ව්‍යාපාර මෙහෙවරක

සමාජ ව්‍යවසයකත්වය ලංකාවට අලුත් සංකල්පයක් වුවද අද වන විට බොහෝ දිරිමත් ව්‍යවසායකයන් සමාජ ව්‍යවසායකත්වයට එළබි තිබීම සතුටට කරුණකි. ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයන් බලගන්වන වෙබ් අඩවියක් ලෙස අප සැදී පැහැදී සිටින්නේ මෙවන් තරුණ ව්‍යවසායකයන් පිලිබදව කතිකාවක් ඇති කිරීමටය. හසංක පාදුක්ක විසින් ගොඩ නගාගෙන තිබෙන ව්‍යවසායක සංකල්පය අද සමාජයට ඉතා වැදගත් මෙන්ම හිතකරය. ඔහු විසින් පරිසරයට හිතකාමී මෙන්ම …

හසංක පාදුක්ක – වැදගත් සමාජ ව්‍යාපාර මෙහෙවරක Read More »

ව්‍යවසායකයෙකු සතු විය යුතු ගති ලක්ෂණ මොනවාද?

ව්‍යාපාරයක සම්පුර්ණ අවධානම භාරගෙන එය කළමනාකරණය කරන පුද්ගලයා ව්‍යවසායකයෙක්ය. මෙලෙස ව්‍යාපාරික ලෝකයට පිවිසීමට බලාපොරොත්තු වන ව්‍යවසායකයෙකු සතුවිය යුතු ලක්ෂණ කිහිපයක් අද අපි බලමු. ව්‍යාපාර අවස්ථා හදුනා ගැනීම අවදානම් භාර ගැනීම ආත්ම විශ්වාසය මනා කැපවීම නොපසුබට උත්සාහය වෙළදපොළ ජයගැනීම පර්යේෂණ දැනුම සිදුවන වෙනස්කම් නිරීක්ෂණය කිරීම සේවකයන්ට හොදින් සැළකීම ගුණාත්මක තත්වය පිළිබදව සැළකිලිමත් වීම පාරිභෝගිකයා කෙරෙහි සැළකිලිමත් …

ව්‍යවසායකයෙකු සතු විය යුතු ගති ලක්ෂණ මොනවාද? Read More »

ව්‍යාපාරය ඔබගෙන් වෙන් වූ ස්වාධීන ඒකකයක් බව ඔබ දන්නවාද?

ව්‍යාපාරය ඔබට අයිති වුවත් එය ඔබගෙන් වෙන් වූ ස්වාධීන ඒකකයක් ලෙස ගිණුම්කරණයෙහි සැළකෙයි. ඔබගේ පුද්ගලික වියදම් ව්‍යාපාරයේ මුදලින් පියවීමට හෝ ඔබගේ පුද්ගලික අවශ්‍යතාවලට අවශ්‍ය මුදල් ව්‍යාපාරයෙන් ලබා ගැනීම ඔබ කිසිවිටෙකත් සිදු නොකල යුතු දෙයකි. ඔබ එලෙස ඔබගේ ව්‍යාපාරය ස්වාධීන ඒකකයක් ලෙස සලකා කටයුතු කිරීමෙන් ඔබට ලැබෙන වාසි මොනවද කියලා අපි අද බලමු. ව්‍යාපාරය ඔබගෙන් වෙන් …

ව්‍යාපාරය ඔබගෙන් වෙන් වූ ස්වාධීන ඒකකයක් බව ඔබ දන්නවාද? Read More »

ඔබත් කුළුබඩු ව්‍යාපාරිකයෙක් නම් අනිවාර්යෙන්ම මෙය කියවන්න

නියම තත්වයෙන් යුතු කුළුබඩු ඔබ වෙළදපොළට ඉදිරිපත් කළ යුත්තේ ඇයි? අදවන විට ශ්‍රී ලාංකික කුළුබඩු වලට ඉහළ ඉල්ලුමක් ඇති වී තිබේ. ජාත්‍යන්තර මට්ටමින් මෙම ඉල්ලුම ඉතාමත්ම ඉහළය. නමුත් කණගාටුවට කරුණ නම් තත්වයෙන් බාල කුළුබඩු සමග තත්වයෙන් ඉහළ කුළුබඩු සමග මිශ්‍රකර විකිණීමයි. එසේ වන විට කුළුබඩු සදහා වන ඉල්ලුමද අඩුවෙනු ඇත. එයින් රටේ කිර්තිනාමයටද හානියක් වනු …

ඔබත් කුළුබඩු ව්‍යාපාරිකයෙක් නම් අනිවාර්යෙන්ම මෙය කියවන්න Read More »

ව්‍යවසයකත්වයෙන් බලගැන්වුණු රණවිරුවෙක්

රණවිරුවන් තම කාර්ය රට වෙනුවෙන් ඉටුකර විවිධ ක්ෂේත්‍රයන් වල නියැළෙයි. අද අපි ඔබට කියන්නේ එවන් රණවිරුවෙකු ගැනයි. ඔහු නමින් අජිත් කුමාරයි. මොරගල කිරිලිපන පදිංචි ඔහු 100% ස්වභාවික නැබුල් පොල්තෙල් ව්‍යාපාරයකට මුල පුරා ඇත. ඔහු මෙය සමාජ මාධ්‍ය ජාල හරහා අළෙවි කරයි. රණවිරුවෙක් මෙවැනි ව්‍යාපාරයකට අත ගැසීම පිළිබදව අප ආඩම්බර වන්නේ ව්‍යවසායකයන්ට අත දෙන වෙබ් අඩවියක් …

ව්‍යවසයකත්වයෙන් බලගැන්වුණු රණවිරුවෙක් Read More »