Month: May 2020

අලුත් විදියකට Business එක පටන් ගන්න ලෑස්තිද?

Covid 19 තත්වය සමග කුඩා පරිමාණ හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් රැසකට බොහෝ ප්‍රශ්න වලට මුහුණ දීමට සිදු වී ඇත. ඒවා හමුවේ තමන්ගේ ව්‍යාපාර වසා දැමීමට බොහෝ දෙනාට සිදුවී ඇත. ව්‍යාපාරික ස්ථාන වල කුලී ගෙවා ගැනීමට නොහැකිව යම් යම් මුල්‍යමය ගැටළු රැසකට ඔවුන් මේ වන විටත් මුහුණ දී අවසන්ය. නමුත් මේ තත්වය හමුවේ තම ව්‍යාපාරය වසා …

අලුත් විදියකට Business එක පටන් ගන්න ලෑස්තිද? Read More »

දිරිය ව්‍යවසායකයෙක් ඉදිරියට – BAYO FOODS

කිරිමාමා සංකල්පය බලගන්වමින් දියර කිරි ව්‍යාපාරයක් BAYO FOODS නමින් ආරම්භ කිරීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපාධිදාරී (B.Sc Agri Peradeniya) චුමිත් උදයංග විතානගේ මහතා සමත් වී ඇත. අද වන විට පිටිකිරි භාවිතයට හුරුව සිටින ජනතාවට ඊට වඩා ගුණදායක දේ ලබා දීමට ඔහු විසින් ආරම්භ කොට තිබෙන මෙම වැඩපිළිවෙල අපි ඉහළින්ම අගය කරන්නෙමු. පිටිකිරි වලින් දියර කිරි වලට …

දිරිය ව්‍යවසායකයෙක් ඉදිරියට – BAYO FOODS Read More »

Covid 19 තත්වය යටතේ ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ කොතනින්ද?

පෙර සැලසුම් කළ පරිදි ඔබට ඔබගේ දෛනික ව්‍යාපාර කටයුතු සිදු කරගැනීමට හැකියාවක් නොමැති වන්නට පුළුවන. නමුත් තත්වයට ගැළපෙන පරිදි ඔබේ කටයුතු වෙනස් කරගැනීමට ඔබට හැකියාවක් ඇත. එලෙස වෙනස් වන්නේ කෙසේද කියා අපි අද බලමු . 1.ඔබේ පාරිභෝගිකයන්ගේ නිවෙසටම ගොස් අළෙවි කිරීම Delivery ක්‍රමය ඔස්සේ දැන් ඔබට ඔබගේ පාරිභෝගිකයාගේ නිවසටම ඔබගේ භාණ්ඩ අළෙවි කිරීමේ හැකියාව ඇත. …

Covid 19 තත්වය යටතේ ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ කොතනින්ද? Read More »

B2B (Busiess to Business) කියන්නේ මොකක්ද?

B2B යනු, ලෝකය පුරා නිෂ්පාදකයා හා තොග වෙළෙන්දා හෝ තොග වෙළෙන්දා හා සිල්ලර වෙළෙන්දා අතර තමන්ගේ භාණ්ඩ හා සේවා අලෙවි කිරීමයි. මෙම ක්‍රියාවලිය B2B ලෙස හැදින්වේ. ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන් ගොඩ නැගීමේ අරමුණින් තිබෙන Vyapara.lk වෙබ් අඩවිය මගින් ව්‍යාපාරිකයන් වන ඔබට අවශ්‍ය කරන වෙනත් ව්‍යාපාරිකයෙක් සොයා ගැනීමට හැකියාව ඇත. මෙය වැදගත් වන්නේ මෙලෙසයි, B2B ක්‍රමයට ඔබට …

B2B (Busiess to Business) කියන්නේ මොකක්ද? Read More »

ඔබේ ව්‍යාපාරයට මුල්‍ය අවශ්‍යතාවයක්ද?

ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී මූලික අවශ්‍යතාවයක් වන්නේ මුදල්ය. ඔබ විසින් ඔබේ ව්‍යාපාරයට සරිලන මුල්‍ය සැලසුමක් සකස් කරගැනීම මෙහිදී වැදගත් වෙයි. බොහෝ ව්‍යාපාරිකයන් ඉතාමත් ඉක්මනින්ම ගන්නා තීරණය නම් බැංකු ණයක් වෙත යාමයි. ඊට පෙර ඔබ මේ දේවල් ගැනත් මොහොතක් සිතා බලන්න. ඔබගේ ව්‍යාපාරයට බැංකු ණයක් අවශ්‍ය වන්නේ ඇයි? ඔබ විසින් ව්‍යාපාර සැලසුමක් සකස් කර තිබෙනවාද? එසේ නැතිනම් …

ඔබේ ව්‍යාපාරයට මුල්‍ය අවශ්‍යතාවයක්ද? Read More »

ඔබේ ව්‍යාපාරය නැවතත් ඔබට ගොඩනගා ගත හැක්කේ කෙසේද?

ව්‍යාපාරයක් සාමාන්‍යයෙන් ව්‍යසන වලට මුහුණ දෙනු ලබයි. මෙය අපට පමණක් නොව ලෝකයටම පොදු වූ කරුණකි. නමුත් ව්‍යවසායකයන් ලෙස අප සිතා බැලිය යුත්තේ ඉදිරිය ගැනය. මෙවැනි තත්වයක් යටතේ ඉදිරියක් ගැන සිතන්නේ කෙලෙසද යයි සිතමින් මානසිකව කඩා නොවැටී ඔබේ ව්‍යාපාරයේ අනාගත ගැන මේ මොහොතේ ඔබ සැලසුම් කල යුතුමය. ඔබ කල යුත්තේ ප්‍රායෝගික ලෙස සිදු කල හැකි දේවල්ය. …

ඔබේ ව්‍යාපාරය නැවතත් ඔබට ගොඩනගා ගත හැක්කේ කෙසේද? Read More »