Month: August 2019

බිල් ගේට්ස් ලොවට හෙළි කල සාර්ථකත්වයේ රහස්…

බිල් ගේට්ස් යනු , අවස්ථා  කිපයකදිම ලොව අංක එකේ ධනවතා බවට පත් වූ චරිතයකි . 1975 Microsoft ආයතනය ආරම්භ කල  ඔහු   මේවන විට windows  මෙහෙයුම් පද්ධති කිහිපයක්ම ලොවට හඳුන්වා  දී තිබෙනවා.   බිල් ගේට්ස් වැනි සාර්ථක පුද්ගලයන්ගෙන්  දියුනු  වීමට උත්සහ දරන අයට බොහෝ දේවල් ඉගෙන ගන්න පුළුවන්.    ඔහු කිසිවිටෙකත් දීයුනුවේ රහස් හෙලි කිරීමට මැලිවූයේ  නැත. ලොව …

බිල් ගේට්ස් ලොවට හෙළි කල සාර්ථකත්වයේ රහස්… Read More »

පවුලේ ව්යාපාරයක් සාර්ථකව ගොඩනඟා ගත හැක්කේ කෙසේද?

පවුලේ ව්‍යාපාරයක්  ආරම්බ්  කිරීමේදී සියලු දෙනාම සඳහා එක්කෙනෙක් හෝ එක්කෙනෙක් සඳහා   සියලු දෙනාම ( all for one & one for all ) යන මුලධර්මය  සියලු දෙනාම අනුගමනය කල යුතුය. මෙම මුලධර්මය තුල සියලුදෙනාම එකමුතුව කටයුතු කරන බැවින් කුමන හෝ ප්‍රශ්නයක් ඇති වුවත් ඒ සඳහා මුහුණ දීමට බලවත් ශක්තියක් තිබේ. එබැවින් තම පවුලේ ව්‍යාපාරයක් සාර්ථකව ගොඩනඟා …

පවුලේ ව්යාපාරයක් සාර්ථකව ගොඩනඟා ගත හැක්කේ කෙසේද? Read More »

නව වසරේ වයවසායකයෙකු වීමට ඔබට මෙම සුදුසුකම් තිබේද?

නව වසරේ වයවසායකයෙකු වීමට ඔබ අදහස් කරනවාද? ඔබට ඒ සදහා සුදුසුකම් තිබෙනවාද? ඔබට වයවසායකයෙකු වීමට අවශ්‍ය වන්නේ මොනවාද? ඔබ ඒ පිලිබදව අදහසක් නොමැති නම් මේ කරුණු 5 ඔබට ඉතාමත් වැදගත් වනු ඇත. ඔබේ ව්‍යාපාරය සදහා ඔබට අදහසක් තිබෙනවාද? ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ වැදගත්ම අංගය වන්නේ මෙයයි. ඔබට ව්‍යාපාරය ආරම්භ කිරීමට යම් කිසි ව්‍යාපාර අදහසක් පවතීද? එමෙන්ම …

නව වසරේ වයවසායකයෙකු වීමට ඔබට මෙම සුදුසුකම් තිබේද? Read More »

ඩිජිටල් ගෙවීම් මගින් ඔබගේ ව්යාපාරය සාර්ථක කරගත හැක්කේ කෙසේද?

ඩිජිටල් ගෙවීම් මගින් ඔබගේ ව්‍යාපාර කටයුතු සාර්ථක කරගත හැක්කේ කෙසේද? අද වනවිට තාක්ෂණය බොහෝ සෙයින් දියුණු මට්ටමකට පැමිණ ඇත. සමාජ මාධ්‍ය ජාල හරහා සාර්ථක ලෙස බොහෝ දෙනා තම ව්‍යාපාර කටයුතු සිදු කරයි. ඔබටත් ඔබේ ව්‍යාපාර කටයුතු දියුණු කරගත හැක්කේ කෙසේද කියලා අපි බලමු. ඩිජිටල් පසුම්බියක් (Digital Wallet) යනු කුමක්ද? මෙමගින් ටිකට්පත් මිලදී ගැනීමට,Boarding pass හා …

ඩිජිටල් ගෙවීම් මගින් ඔබගේ ව්යාපාරය සාර්ථක කරගත හැක්කේ කෙසේද? Read More »

ගෙවතු වගාව ව්යාපාර අවස්ථාවක් ලෙස යොදාගන්නේ කෙසේද?

අද වන විට බොහෝ මිනිසුන් තමන් ආහාරයට ගන්නා එළවළු හා පළතුරුවල ගුණාත්මක බව හා නැවුම් බව පිළිබදව උනන්දු වෙයි. එයට බොහෝසෙයින් බලපා ඇත්තේ ගුණාත්මක බවකින් තොර එළවලු, පළතුරු ආහාරයට ගැනීමෙන් ඇති වන්නාවූ ලෙඩ රෝගයි. එම නිසා නැවුම් බවකින් ඉහල දේවල් මිලදී ගැනීමට බොහෝ දෙනා පෙළබේ. ගුණාත්මක බවෙන් හා නැවුම් බවෙන් ඉහල නිශ්පාදන ලබාදීම – මිනිසුන් …

ගෙවතු වගාව ව්යාපාර අවස්ථාවක් ලෙස යොදාගන්නේ කෙසේද? Read More »

ඔබේ ව්යාපාරය වර්ධනය කිරීමට ඔබ අදහස් කරන්නේද ?

ඔබගේ ව්‍යාපාරය දැන් තිබෙන මට්ටමට වඩා තවත් පුළුල් කිරීමට ඉහලට ගෙන ඒමට ඔබ අදහස් කරනවාද? ඔබට ඒ සදහා සැලැස්මක් තිබෙනවාද? එසේ නොමැතිනම් අද අපෙන් ඔබට ඒ පිලිබදව කරුණු 5ක්, ඔබේ පාරිභෝගිකයන්ට නව සේවාවක් සපයන්නට උත්සහා කරන්න – දැනට ඔබ ඔබේ පාරිභෝගිකයන්ට ලබාදෙන සේවාවට අමතරව එයට සම්බන්ද තවත්සේවාවක් ඔබට සැපයිය හැකිය. උදාහරණයක් ඔබේ වයාපාරය දොර රෙදි …

ඔබේ ව්යාපාරය වර්ධනය කිරීමට ඔබ අදහස් කරන්නේද ? Read More »