අති සාර්ථක අන්තර්ජාල ව්‍යාවසායකයෙක් වන මාර්ක් බෙනිහොෆ් පිලිබදව ඔබ දන්නවාද ?

ලෝකයේ 266 වන පොහොසත්ම පුද්ගලයා ලෙස සැලකෙන මාර්ක් බෙනිහොෆ් අන්තර්ජාලය පදනම් කරගෙන ආරම්භ කරන ලද තාක්ෂණ ව්‍යාපාර ව්‍යාවසායකයෙකි.

ලෝකයේ විශිෂ්ටම ප්‍රධාන විධායක නිලධාරියෙක් ලෙස සැලකෙන මාර්ක් 2021 වසර වන විට ඩොලර් බිලියන 10.4ක වටිනාකමක් පෙන්වන ලදී.

ඔහුගේ මුල් අවධියේ සිටම තාක්ෂණ ව්‍යාපාර සේවා සැපයුමෙන් ඔහු ව්‍යාපාරය ගොඩනගා ගත් අතර Cloud Computing  සේවා සපයන Salesforce  තාක්ෂණ මෙවලම ඔහු විසින් ඉතා සාර්ථක ව්‍යාපාරයක් ලෙස ගොඩ නාග ඇත.

ඔහු තම ව්‍යාපාරය අද වන විට ලොව පුර පැතිරී තිබෙන දැවැන්ත ව්‍යාපාරයක් ලෙස ගොඩ නාග තිබේ.

මෘදුකාංග  සේවාව ලෙස ආරම්භ කෙරුණු Salesforce, ව්‍යාපාරයක් ක්ෂේස්ත්‍රය  සදහා වූ සුවිශේෂී සේවා රැසක් සපයයි .

ඔහුගේ ජීවිතයෙන් අපට ව්‍යාවසායකයන් ලෙස ගත හැකි අංග රැසක් තිබේ,  ඒ මොනවාද ?

Angel Investor කියන්නේ කවුද?

  1. ව්‍යාවසායකයෙක් ලෙස මුදල් ඉපයීමේ පමණක් නොව පරිත්‍යාග කිරීමේ හැකියාව ප්‍රගුණ කිරීම මාර්ක් බෙනිහොෆ් යනු තමන් විසින් උපයන මුදල් යලි ප්‍රජාවට පරිත්‍යාග කිරීමේ වැදගත්කම පිලිබදව ඉතා මන ලෙස හදාරා තිබේ.

ඔහු විසින් තම ආයතනයේ ඉපයීම 1% පදනම මත යලි ප්‍රජාව වෙත ලබා දීමේ වැඩසටහනක් හදුන්වා දී තිබේ.

මෙයින් අදහස් වන්නේ ඔහු උපයන හැම මුදලකටම සරිලන ලෙස ඔහු විසින් තම ප්‍රජාවට පරිත්‍යාග කර තිබේ.

  1. සමාජ ක්‍රියාකාරිත්වයට මුල් තැන දීම.

ඔහු විශ්වාස කරන්නේ ව්‍යාපාර තුලින් ලෝකය වෙනස් කිරීමට හැකි බවයි

තම ව්‍යාපාරයේ කොටස්කරුවන් මෙන්ම පාරිභෝගිකයන්, සේවකයන්, සැපයුම්කරුවන් සහ ප්‍රජාව සදහාද යම් කිසි විදිහක සේවාවක් සැපයීම වැදගත් බව ඔහු විශ්වාස කරයි.

දරුවන්ගේ හා කාන්තාවන්ගේ අයතීන් වෙනුවෙන් ඔහු විසින් මුදල් පරිත්‍යාග රැසක් කර තිබේ.

මීට අමතරව සමාජ ක්‍රියාකාරිත්වයට අත දෙන ව්‍යාවසායකයෙක් ලෙස නම් දරා තිබේ.

ව්‍යාපාර සැලැස්මක් ලියන්නේ කෙසේද?

  1. තමන්ගේ ව්‍යාපාරය තුලින් වෙනසක් ඇති කිරීම.

තමන්ගේ ව්‍යාපාරය තුලින් අන් අයගේ ජීවිත වලට වෙනසක් ඇති කිරීම වැදගත් බව ඔහු විශ්වාස කරයි.

ඔහු තම ව්‍යාපාරය භාවිතා කරන තාක්ෂණය අන්තර්ජාලය හරහා ගොඩ නගන ලද සේවාවක් වන අතර එමගින් ජීවිත වෙනස් කිරීමටත් රැකියා උත්පාදනය කිරීමටත්, ප්‍රජාවට සේවාවක් කිරීමටත් ඔහු කවදත් ඇල්මක් දැක්වයි

  1. ව්‍යාපාරයෙන් ඔබ්බට ගිය හැකියාවක්?

බෙනිහොෆ් තම අදහස ව්‍යාපාර ලොවේ මෙන්ම මට්ටම් කිහිපයකින් වෙසක් ඇති කිරීම හා නව දෙයක් ලබා දීම මුල් කරගෙන ඔහු තම වැඩ කොටස කෙරෙහි යොමුවේ.

ඔහු සෑම විටම ව්‍යාවසායක තත්වයෙන් ඔබ්බට ගොස් පළදරණ අදහස් , මෙන්ම ලොවේ දැනට ඇති අඩුපාඩු සොයමින් ඒ පිලිබදව කටයුතු කරයි. ඔහු විසින් හදුන් ව දී තිබෙන මෙම නව සේවාව තුලින් සුවිශේෂි සේවාවක් ලබා දීම වෙනුවෙන් ඔහුට රැසක් ද හිමි වී තිබේ.

 

සුවද විලවුන් සහ සුඛෝපභෝගී භාණ්ඩ පිලිබදව ඔබ දන්නේ මොනවාද?

Leave a Comment

Your email address will not be published.