කුඩා ව්‍යාවසායක ඔබට අප ගෙනෙන අත්වැල..

ව්‍යාවසායකත්වය අද ලොව තුල ඇති බලවත්ම සාර්ථකත්වය ලෙස සැලකේ.

ලොව සාර්ථකම සහ ධනවත්ම පුද්ගලයන් ලෙස සැලකෙන්නේ ව්‍යාවසායකයන් බව නොරහසකි.

ව්‍යාවසායක ඔබට අප ගෙනෙන උපදෙස් සහ දැනුවත් කම් ඔබගේ ව්‍යාපාරය වැඩි දියුනු කිරීමට බලපානු ඇත.

අප ඔබට තිලින කරන කුඩා ව්‍යාපාර අත්වැල ඔබට වැදගත් වනු ඇත.

මොකක්ද මේ ව්‍යාපාර . ගෙන එන කුඩා ව්‍යාපාර අත්වැල?

ව්‍යාවසායකයෙකුට අවශ්‍ය දැනුම් සම්භාරයක් තිබෙනවා.

සාර්ථක ව්‍යවසායකයෙක්ගෙන් ඔබ‍ට ඉගෙන ගත හැකි පාඩම් මොනවද?

1. පාරිභෝගිකයා පිලිබද දැනුම

පාරිභෝගිකයා පිලිබදව දැන ගැනීම මෙන්ම පාරිභෝගික අවශ්‍යතාව පිලිබදව දැන ගැනිම ව්‍යාපාරට ඉතා වදගත්.

එය ව්‍යාපාරයෙහි පදනමක් ලෙස සැලකිම නිවැරදිය.

පාරිභෝගිකයාගේ අවශ්‍යතා ඔහු බලාපොරොත්තු වන සේවය හෝ භාණ්ඩය සහා ඔබ සපයන භාණ්ඩය හෝ සේවාව අතර ශක්තිමත් අත්වැලක් තිබීම ඉතා වදගත් වේ.

මෙම කොටස තුලින් ඔබට ඔබේ ව්‍යාපාරය ගොඩ නගා ගැනීමට අවශ්‍ය පාරිභෝගික දැනුම ක්‍රමානුකුලව ලබා දේ.

 

2. අළෙවිකරණය පිලිබද දැනුම

සෑම ව්‍යාපාරයකටම අලෙවිකරනය අවශ්‍ය වේ. (මර්කෙටින්ග් ක්නොව් හොව්).

අලෙවිකරනය හැම ව්‍යාපාරයේම පාරිභෝගිකයාට පසුව එන ශක්තිමත්ම අංගය ලෙස සැලකිය හැක.

ඔබේ භාණ්ඩය හෝ සේවාව පාරිභෝගිකයාට අලෙවිකරන්නෙ කෙසේද?
කුමන ස්ථනයේද? කුමන ආකාරයටද? මිල නියම කරන්නෙ කෙසේද ? යන්න අලෙවිකරනය තුලින් තීරණය කෙරේ.

ඔබ සපයන සේවාව මඟින් පාරිභොගීකයාගේ අවශ්‍යතාව ඉටු වෙනවද නැත්නම් වෙන ක්‍රමයක් භාවිතා කල යුතු ද යන්න අංඟ රැසක් අලෙවිකරනය තුලින් ඔබට හඳුනා ගත හැක. අලෙවීකරනය නොමැතිව ව්‍යාපාරයක් සාර්ථක නොවන බව මතක තබා ගන්න.

තාන්ක්ෂණික මෙවලම් උපයෝගී කර ගනිමින් ඔබේ කුඩා ව්‍යාපාරය දියුණු කල හැක.

3. මුල්‍ය කලමණාකරණය

සෑම ව්‍යාපාරයකටම අවශ්‍ය අඩිතාලම යොදන්නෙ මුල්‍ය කලමණාකරනය තුලින් ය.

ඔබේ ව්‍යාපාරයට අවශ්‍ය මුල්‍ය කටයුතු සැලසුම් සහගතව හ ක්‍රමානුකුලව ගොඩ නගා ගැනිමට අවශ්‍ය නම්, බැංකු ණයක් සඳහ යන්නෙ කෙසේද?

ඒවා ගෙවන්නෙ කෙසේද්? එමෙන්ම ව්‍යාපාරයේ ලාභයක් ලබන වියදමට වඩා වැඩි වන්නෙ කෙසේද? එය කලමණාකරනය කරන්නේ කෙසේද යන්න ඔබ මනා ලෙස දැනුවත් කරයි.

4. ව්‍යාපාර  විඤාණය (Business Know How)

ව්‍යාපාරයක් ගොඩ නගා ගැනීමට ව්‍යාපාර දෑනුම අවශ්‍යයි.

එ සඳහා ව්‍යාපාර දැනුම ලෙස අපි හඳුන්වන්නේ මුල සිට අගට ව්‍යාපාරයේ සියලුම කොටස් ආවරනය වන පරිදි ඔබට ලබා දෙන දැනුම සම්භාරය,

මෙහිදි ඔබේ ව්‍යාපාරයේ හැම කොටසම නිරීක්ෂනයට ලක්කරන අතර ඔබට එය කරමණාකරනය කිරිමට අවශ්‍ය අදහස් ලබා දේ.

ඛනිජ තෙල් ව්‍යාපාරයේ ප්‍රමුඛයා – රොක් ෆෙලර්

5. ව්‍යාපාර උපදේශනය

ව්‍යාපාර උපදේශනය යනු කුමක්ද?

ව්‍යාපාර  උපදේශනය යනු ඔබට ඔබව දිරිමත් කරන  හා  ගොඩ නගන උපදේශන සේවයයි.

බොහෝ විට ව්‍යාපාර ලෝකය ජය ගැනිම අභියෝගයක් වේ.

එලෙස අභියෝගයක් වන ස්ථාන හා ගැටලු විසඳ ගනිමින් ඔබට අවශ්‍ය ශක්තිය හා ධර්යය හා ව්‍යාපාර කටයුතු පිලිබඳ මනා දැක්මක් ඒයින් සිදු වේ.

මෙ සියලු දැ එක්තැත් කරමින් අප ඔබට ලබා දෙන කුඩ්‍යාපාර සේවාව ඔබට වැදගත් වේ.

වැඩි විස්තර සඳහ Facebook හරහා හෝ පහත ඇති විත්යුත් තැපැල (email) හරහා අපත් සමඟ සම්භන්ධ වන්න.

[email protected]

Leave a Comment

Your email address will not be published. Required fields are marked *