අලුත් අදහසක් සමඟ සන්නාමයක් එලිදක්වපු කතාවක්
UNTUCKIT සන්නාමයේ නිර්මාතෘ Chris Riccobono කළේ එයයි. UNTUCKIT යනු නව අදහසක් සමඟ පිරිමි ඇඳුම් කර්මාන්තය වෙනස් කල සන්නාමයකි. එම සන්නාමයේ නිර්මාතෘ විශ්ව විද්‍යාල උපාධිධාරියෙකු වූ අතර ඔහු සැමවිටම තමාගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අදහස් කල නමුත් කිසි විටෙකත් එය සාර්ථක නොවීය. පසුව, ඔහු වෙනස් ගමනකට නව වෙළඳ නාමයක් නිර්මාණය කළේය. සෞඛ්‍ය සේවා අලෙවි නියෝජිතයෙකු ලෙස … Continue reading අලුත් අදහසක් සමඟ සන්නාමයක් එලිදක්වපු කතාවක්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed