අලුත් අදහසක් සමඟ සන්නාමයක් එලිදක්වපු කතාවක්

UNTUCKIT සන්නාමයේ නිර්මාතෘ Chris Riccobono කළේ එයයි.

 

UNTUCKIT යනු නව අදහසක් සමඟ පිරිමි ඇඳුම් කර්මාන්තය වෙනස් කල සන්නාමයකි. එම සන්නාමයේ නිර්මාතෘ විශ්ව විද්‍යාල උපාධිධාරියෙකු වූ අතර ඔහු සැමවිටම තමාගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අදහස් කල නමුත් කිසි විටෙකත් එය සාර්ථක නොවීය.

පසුව, ඔහු වෙනස් ගමනකට නව වෙළඳ නාමයක් නිර්මාණය කළේය.

සෞඛ්‍ය සේවා අලෙවි නියෝජිතයෙකු ලෙස සේවය කරන අතරතුර, ඔහු කුඩා ව්‍යාපාර සහ ව්‍යාපාරික අදහස් පිලිබදව ගවේෂණය කලේය.

ප්‍රබල අදහසක් මිස අන් කිසිවක් නොමැතිව නිර්මාණය කරන ලද සන්නාමයට සුදුසු නම වුයේ කලිසමට යට කරන්නේ නොමැතිව පලදින කමිසය එනම් UNTUCKIT ශිර්ට් බව ඔහු නිගමනයට ආවේය.

කවදත් ව්‍යවසායකයෙකු ලෙස දැක්මක් තිබු ක්‍රිස්  UNTUCKIT  නිර්මාණය කිරීමට මිතුරෙකු සමඟ එකතු විය.

වෙළඳපල පර්යේෂණ මුලපිරීම් කිහිපයක් අනුගමනය කරමින්, ඔහු ව්‍යාපාරය සඳහා තෝරා ගත්තේ සාමාන්‍ය පිරිමින් එදිනෙදා ඇදීමට තෝරා ගන්න කමිසය පිලිබදව අදහසය.

මෙයට පාදක වුයේ බොහෝ පිරිමීන් හට කමිසය කලිසම යට කර ඇදීම අපහසු නිසාය.

උදාහරණයක් හැටියට ස්තූල ඇගක් හෝ බඩක් තිබෙන කෙනෙකුට සුදුසු වන්නෙ කමිසය කලිසමට යට නොකර ඇදීමයි ()untucked).

ඛනිජ තෙල් ව්‍යාපාරයේ ප්‍රමුඛයා – රොක් ෆෙලර්

මෙම අදහස ව්‍යාපාරයක් ලෙස ගොඩ නැගිමට පහසු නොවිය.
නමුත් ඔහු ඔහුගේ අදහස පිලිබදව ගවේෂණය කරමින් සිටිය.නිස ඒ පිලිබදව හා ඔහුගෙ පාරිභෝගික අදහස පිළිබදව ඔහු මනාව දැන සිටියේය

ඔහු සමඟ එක් වු ආයෝජකයින්ට ව්‍යාපාරය ගැන මුලින් පැහැදිලි අදහසක් නොතිබු අතර එම නම පිලිබදව . ඔවුන් සතුටු වූයේ නැත.

නමුත් ක්‍රිස් දැන සිටි පරිදි ජයග්‍රහනය එයම විය.

බුද්ධීමත් ව්‍යවසායකයෙකු ලෙස, පාරේ සිටින සාමාන්‍ය මිනිසෙකුට අවශ්‍ය දේ ඔහු දැන සිටියේය.

 

ව්‍යවසායකත්වයේ පාඩම් – කුඩාවෙන් පටන් ගන්න –

 

ක්‍රිස් පවසන්නේ විශාල ආයෝජකයන් සම්බන්ද නොවීම ගැන තමා සතුටු වූ බවයි – ඉන් පසුව කුඩා, නමුත් හොඳ පදනමකින් ව්‍යාපාරය ආරම්භ කිරීමට ඔහුට උපකාරී විය. UNTUCKIT 2010 දී $150,000 ක ප්‍රාග්ධනයකින් ආරම්භ කරන ලදී.

ප්‍රාග්ධනය සීමාසහිත වූවද ඔවුන් සැලසුම් කල පරිදි ව්‍යාපර කරගෙන යාමට ඔවුනට අවස්ථාව ලැබිය.

ඔවුන් කමිස 1,000ක් නිෂ්පාදනය කළ අතර ඒ සදහා ඔවුනට වෙළඳපොළෙන් හොඳ ප්‍රතිචාර ලැබීය.

ආයෝජනයක් නොමැති හෙයින් කුඩාවට ඔන්ලිනෙ වෙළදපොලක් කරන ගමන් ප්‍රවර්දන කටයුතු කුඩා මට්ටමෙන් ආරම්භ කරන ලදි.

Angel Investor කියන්නේ කවුද?

ව්‍යවසායකත්වය සඳහා ඔබේ රැකියාව ඉක්මනින් අත් නොහරින්න –

 

UNTUCKIT සඳහා 6 වසර සම්පූර්ණ වන තුරු ර්‍ඔccඔබොනො ඔහුගේ පූර්ණ කාලීන සෞඛ්‍ය සේවා නියෝජිත රැකියාව අත්හැරියේ නැත.

ඔහු තම ජීවන වියදමට බරක් නොවී ව්‍යාපාරය ගොඩනඟා ගනිමින් සිටියේය.

Riccobono  ඔහුගේ පෙර රැකියාවෙන් ඉල්ලා අස්වන අවස්ථාව වන විට, සමාගම ඩොලර් මිලියන 20 කට වඩා වැඩි මට්ටමක පවත්වා ගෙන ගියේ ඔහු සහ ඔහුගේ ව්‍යාපාරික සහකරු සමඟ පමණි – කාර්යාලයක් හෝ අරමුදල් රැස් කිරීමකින් තොරවය.

 

වසංගතය සමඟ අනපේක්ෂිත ව්‍යාපාරික සාර්තකත්වයක් –

වසංගත තත්වය සමග casual wear, එසේ නැත්නම් සැහැල්ලු ඇදුම් සඳහ ඉල්ලුම වැඩි විය.

නැවත රැකියාවට යන අය පහසු ඇඳුම් ඇඳීමට කැමැත්තක් දැක්වූහ –
වසංගත තත්වය මුල් කරගෙන කාර්යාල ඇදුම් ලිහිල් ක්‍රමයකට ඇදීමට බොහෝ අය යොමු විය එය UNTUCKIT සඳහා වාසිදායක විය.

වැඩිහිටි පුද්ගලයන් මෙන්ම සාම්ප්‍රදායික මනසක් ඇති සේවකයින් ලිහිල් අදුම් අදීමට නැබුරු විය.

2021 මැද භාගය වන විට, Uණ්ඨ්UCඛිට් එහි වෙළඳ ඉලක්ක පසු කර ගියේය

සමාගමේ 2022 ආදායම් ඉලක්කය ඩොලර් මිලියන 300 ට වැඩි විය.

 

Online ක්‍රමවේදයේ  සිට  වෙළඳසැලක් දක්වා ඔවුන් වර්ධනයක් පෙන් විය –

 

සන්නාම ඔන්ලිනෙ ක්‍රමවේදයේ සිට සැබෑ වෙළඳ සැලක් දක්වා ආවේ කෙසේද?

පිරිමි පාරිභෝගිකයින් හට ‘කමිස හැඳ බලා මිලදි ගැනීමට අවශ්‍ය බව ක්‍රිස් ට හැගි ගියේය එම නිස ම ඔහු වෙළදසැලක් සමග එක් වි කමිස විකිණීමට එක් විය.

ඔබගේ කුඩා බිස්නස්එක දියුණු කරන්නේ කෙසේද?

ව්‍යාවසායකයා අවදානම සහ වර්ධනය කළමනාකරණය කළ ආකාරය –

 

අවදානම් කළමනාකරණය ව්‍යාපාරයට වැදගත් අංගයක් විය – නමුත් එය වර්ධනය සමඟම සිදු කිරීමට ඔවුන් විහුසුලු වූහ.

අපේක්ෂා කළ අවදානම සමඟ සියලු අංශ කළමණාකරණය කරමින් සන්නාමය වර්ධනය කිරීමේ හැකියාව ඔවුන් හදුනාගෙන සිටියහ.

Covid 19 මුල් කරගෙන 2020 වසරේ මැද භාගයේදී ඔවුන් මුහුණ දුන් සැපයුම් ජාල සඳහ භාදක ඇති වු අවස්ථාවේ දි පවා එම සන්නාමය පවත්වාගෙන යාමට ඔවුන් කැප වී සිටියහ.

වියසන තත්වයෙ වුවද එම සන්නාමය යටතෙ හදුන්වා දුන් භාන්ඩ ව්යසනයෙන් පසු ඇති වු තත්වයට සරිලන ලෙස සලසුම් සකසා ගත්හ.

 

 

විශිෂ්ට ව්‍යාපාරික සහ ව්‍යවසායක උපදෙස් සඳහා දිගටම අපත් සමග සිටින්න..

Leave a Comment

Your email address will not be published. Required fields are marked *