ව්‍යවසායක ඔබට අත්වැලක් අපෙන්

ඔබේ ව්‍යාපාරය ගොඩනගාගන්න ඔබ සොයන දැනුම ..
ඔබට අවශ්‍ය දැක්ම..

ව්‍යාවසායකයෙක් ලෙස බලගැන්වෙන්න - එන්න අප සමග

ව්‍යාවසායකයෙක්ට අවශ්‍ය දැනුම, තාක්ශණ මෙවලම්, නව අදහස් – මේ සියල්ල එක් කරන ඔබේ ව්‍යාපාර අත්වැල

ව්‍යාපාරික අදහස්

Business Tips for You

Internet Scam වලට ඔබත් අහුවුනාද? එහෙනම් මේක කියවන

මේ දවස් වල කතා වෙන දෙයක් තමයි අන්තර්ජාලය තුලින් සල්ලි ගසා කන වියාජ scam එකක් පිළිබඳව. අවසනාවයකට බොහෝ අය මෙයට හසුවී තිබෙනවා. ඔබ මතක තබා යුතු ඇත්තේ මේ වගේ දේවල් වලින් පහසුවෙන් මුදල් සෙවීමට නොහැකි බව. ඔබත් මෙයට අසු වුනාද? එසේ නැත්නම් එය ගැන සිතා බැලුවද? 1. පහසුවෙන් ගෙදරින් සිටම මුදල් සෙවීම කියන දෙය ඔබ …

Internet Scam වලට ඔබත් අහුවුනාද? එහෙනම් මේක කියවන Read More »

Business Tips for You

කුඩා ව්‍යාපාර ද සයිබර් ප්‍රහාර සඳහා ඉලක්ක විය හැකි බව ඔබ දන්නවාද?

අන්තර්ජාලය හරහා ව්‍යාපාරවලට වන හානි වලින් ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම සෑම කෙනෙකුටම අවබෝධ කර ගත යුතුය. මේ පිලිබදව ඔබට ගත හැකි සරල නමුත් වැදගත් පියවර තිබේ. සයිබර් ප්‍රහාරවලින් ඔබේ කුඩා ව්‍යාපාරය ආරක්ෂා කර ගැනීමට ඔබට කළ හැකි දේවල් කිහිපයක් තිබේ. සමහරක් ඔබට ගත හැකි ඉතා සරල පියවර වන අතර අනෙක් ඒවා විශේෂිත විසඳුම් ඉල්ලා සිටියි. …

කුඩා ව්‍යාපාර ද සයිබර් ප්‍රහාර සඳහා ඉලක්ක විය හැකි බව ඔබ දන්නවාද? Read More »

Business

CHATGPT කෘතීම බුද්දිය Googleට වඩා ජනප්‍රිය වේ?

කෘතීම බුද්දිය පිළිබඳව ඔබ අසා තිබෙනවා නේද? අද වන විට ස්මාර්ට් දුරකථනයේ (smart phone) personal assistance වගේම Google ද කෘතීම බුද්දිය මගින් අපට විශාල දැනුම් සම්භාරයක් එකතු කර ගැනීමට හැකි වෙලා තියනවා. මෙම කෘතීම බුද්දිය ව්‍යවසායකයන් සහ ව්‍යාපාර වලට හොඳ අගනා වටිනා කමක් එකතු කරන තාක්ෂණයක් ලෙස හඳුන්විය හැක. එය වැදගත් වෙන ඇයි? අද වන …

CHATGPT කෘතීම බුද්දිය Googleට වඩා ජනප්‍රිය වේ? Read More »

Business Tips for You

මාර්ගගත වෙළදාමකට පාරිභෝගිකයන් සම්බන්ධීකරණය

අප පසුගිය අවස්ථා කිහිපයකදීත් සාකච්ඡා කළ ආකාරයටම මාර්ගගත විකුණුම්කරණය ඍජු විකුණුම්කරණය පරදමින් වේගයෙන් ඉදිරියට පැමිණෙන විකුණුම්කරණයේ ක්‍රමවේදයයි. ලංකාව තුළ එහි වර්ධනය මදක් අඩු අගයක පැවතියද, එය තවත් කාලයක් ගත වන විටකදී අප රට තුළද ඍජු විකුණුම්කරණයේ අවස්ථා දෙවනි තැනට ඇද දමා මාර්ගගත විකුණුම්කරණය ප්‍රථම ස්ථානයට පත්වනු ඇතැයි විශ්වාස කළ හැක. එතරම් අද වන විට මාර්ගගත …

මාර්ගගත වෙළදාමකට පාරිභෝගිකයන් සම්බන්ධීකරණය Read More »

Business Tips for You

සමාජ මාධ්‍ය හා නියැදි ප්‍රවර්ධන භාවිතාව තුළ අලෙවිකරණයේ සාර්ථකත්වය

වර්තමානය වන විට ව්‍යවසාය ක්ෂේත්‍රය තුළ අලෙවිකරණය සඳහා වන වෙහෙසවීම් බොහෝ දුරට අඩුවී ඇති බව දැකිය හැකිය. ලෝකය තුළ ඇතිව පවතින තාක්ෂණික දියුණුව මේ වෙනස්කම් වලට පාදක වී ඇති බව නොරහසකි. එවක ව්‍යවසායකයන්ට අලෙවිකරණයේ පහසුකම් නිමේෂයකින් නොලැබුණු බැවින් සිය භාණ්ඩය නිෂ්පාදනය ට අමතරව තවත් බොහෝ අමතර වෙහෙසක් එම ව්‍යවසායකයන්ට තම භාණ්ඩය අලෙවිකර ගැනීම සඳහා යොදන්නට …

සමාජ මාධ්‍ය හා නියැදි ප්‍රවර්ධන භාවිතාව තුළ අලෙවිකරණයේ සාර්ථකත්වය Read More »

Business Tips for You

උත්සව සමයට ව්‍යවසායක පිවිසුම

ඕනෑම රටක ඕනෑම ජනතාවක් තමන්ට අඩුපාඩු ව තිබෙන යම් දෙයක් මිලදී ගැනීමට එසේත් නොමැති නම් තමන්ට ආශාවක් ඇති දෙයක් මිලදී ගැනීමට නිරන්තරයෙන් උත්සහ කරන්නේ උත්සව සමය තුළයි. එහිදීද බොහෝ දුරට ජනතාවගේ ඇස කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් වෙතට යොමුවන්නේ ඔවුන් විසින් ලබා දෙන ආකර්ෂණීය වට්ටම් නිසා ය. මහා පරිමාණ ව්‍යවසායකයන් ද උත්සව සමයට ඇතිවන සීතල …

උත්සව සමයට ව්‍යවසායක පිවිසුම Read More »

අපේ ව්‍යවසායකයෝ

සාර්ථකත්වය හඹා යන ව්‍යවසායකයෝ